how to find Bulb ekaka possitive negative end?

Proteus

Active member
  • Mar 19, 2010
    614
    218
    43
    Lockdown of Darkness
    12v bulb ekkata wire 2k daganna. battery neagative ekata eka wire ekak set karaganna. anith wire eka vahane bulb end 2ta thiyala balanna.(on karala). bulb eka on wenne + ekata on ekedi thiyaunoth witharayi!

    12v led ekak dalath puluwan!!! same method!!!

    12v bulb eka gannakota signal bulb ekak wage watt ganana adu bulb ekak ganna!!!!!!
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    multimeter ne.. led ekak tiyala balanne kohomda bn

    220px-LED%2C_5mm%2C_green_%28en%29.svg.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    වයර් කෑලි දෙකක් අමුනපු වෝල්ට් 12 බල්බ් එකක් ගන්න (ටෙස් ලෑම්ප් එකක්).
    ටෙස් ලෑම්ප් එකෙන් එන එක වයර් කෑල්ලක් වාහනේ බොඩියට අර්ත් කරන්න.
    අනික් වයර් එක ඔය කියන කලු පාට වයර් දෙකේ ගාවල බලන්න. ටෙස් ලෑම්ප් එක පත්තු වෙනවනං ඒ ගාවපු වයර් එක පොසිටිවු....
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,865
    13,802
    113
    126
    Hogwarts
    .

    වයර් කෑලි දෙකක් අමුනපු වෝල්ට් 12 බල්බ් එකක් ගන්න (ටෙස් ලෑම්ප් එකක්).
    ටෙස් ලෑම්ප් එකෙන් එන එක වයර් කෑල්ලක් වාහනේ බොඩියට අර්ත් කරන්න.
    අනික් වයර් එක ඔය කියන කලු පාට වයර් දෙකේ ගාවල බලන්න. ටෙස් ලෑම්ප් එක පත්තු වෙනවනං ඒ ගාවපු වයර් එක පොසිටිවු....
    etakota - wire eka wahane mulu body ekatama connect karaada bn tynne?
    ------ Post added on Sep 20, 2021 at 7:30 AM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    .

    etakota - wire eka wahane mulu body ekatama connect karaada bn tynne?
    ------ Post added on Sep 20, 2021 at 7:30 AM
    ඔවු බැට්‍රියෙන් එන නෙගටිවු එක වාහනේ බොඩියට දීල තියෙන්නෙ...
    පේන්ට් එක ගෑවිලා නැති නට් එකක්, ඇණයක් වගේ ඕනෙ තැනකින් බොඩියට කනෙක්ශන් දෙන්න පුලුවන්