vahaneka bulb ekata yana wire dekama kalu patai... so how to find Bulb ekaka positive & negative end at home ?


multimeter ne.. led ekak tiyala balanne kohomda bnwire dekata led bulb ekak tiyala balapan. multimeter ekak nattam. bulb eka pichchei echchari
etakota - wire eka wahane mulu body ekatama connect karaada bn tynne?වයර් කෑලි දෙකක් අමුනපු වෝල්ට් 12 බල්බ් එකක් ගන්න (ටෙස් ලෑම්ප් එකක්).
ටෙස් ලෑම්ප් එකෙන් එන එක වයර් කෑල්ලක් වාහනේ බොඩියට අර්ත් කරන්න.
අනික් වයර් එක ඔය කියන කලු පාට වයර් දෙකේ ගාවල බලන්න. ටෙස් ලෑම්ප් එක පත්තු වෙනවනං ඒ ගාවපු වයර් එක පොසිටිවු....
ඔවු බැට්රියෙන් එන නෙගටිවු එක වාහනේ බොඩියට දීල තියෙන්නෙ....
etakota - wire eka wahane mulu body ekatama connect karaada bn tynne?
------ Post added on Sep 20, 2021 at 7:30 AM