ඔය මොලේ ජොගින් ට්‍රැක් හදද්දි, කුලුනු ගහද්දි තිබ්බනං නේදසුද්දොවත් ගන්නෙ නෑ දැන් ඵන ඵන ෆෝන්ස්..ලංකාවෙ උන් තමා කන්න නැතත් ණය වෙලා හරි සෝබනේ පෙන්නන්න ඕව ගන්නෙ..
See what I toldIphone කියන්නෙ lifestyle එකක් . android පඩන්ගු වගේ නෙමේ .. apple eco system එක හරියට use කරපු එකෙක් කවදාවත් වෙන brand එකක් යූස් කරන්නෙ නෑ ආපහු
ඉස්සර මටත් ඇපල් කිසිම ප්‍රොඩක්ට් එකක්
තිබ්බෙ නෑ .. ඒ දවස් වල මාත් ඔය විදියෙම පෝස්ට් දැම්මා![]()
trueIf you have just the phone it won’t worth it. Apples ecosystem is the best one there
Most of the peopleBut who is going to use a phone 4-5 years straight now?
iPhone 13 Pro 999$ලන්කාවෙ iPhone විකුනන ගානට compare කරන්න බෑනේ
Ex
Galaxy S21 USA - 850$ / Sri Lanka 200000lkr
iPhone 12 64 - USA 700$ / Sri Lanka 220000lkr
Just migrate Oka wenans wenne naha kohomathiPhone 13 Pro 999$
Trade in offer 200$-450$
Actual phone cost : 799$-549$
US minimum wage 7.5$/hr (monthly 1500usd)
iphone price against salary: roughly half of salary
SL minimum wage monthly : 45000LKR
iphone in SL: 999*220lkr+agent profits= 350,000LKR
phone price against salary: almost 7 times the salary
onna okai lankawe situation eka.