gate eka damma elcardo

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    AzRhqDU.jpg


    owcPSdd.jpg


    ගේට් එක දැම්මා ඔන්න. බඩු හොදයිද බන්? රොමෝට් කී දෙකක් දුන්නා. ක්ලොස් වෙනකොට බ්ලොක් එකක් තිබුනොත් ගේට් එක ආපහු උඩට යනව. පොඩි අය ඉන්න නිසා එකනම් පට්ට. 2 ක් ගියා. තාම පේන්ටින් වැඩ ඉවර නැහැ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මටත් ඕකක් දාන්න ඕනේ හැබැයි ඕකක් සෙට් කලොත් පොඩි ගේට් එකක් දාන්න ඉඩ නෑ ,පොඩි ගේට් එකක් දැම්මොත් වාහන දෙකක් දාන්න බෑ
     
    • Like
    Reactions: TNHM and NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    එහෙනම් වැඩි
    ලක්ෂ 2ක් 3ක් වගේ ඉවර කරන්න පුලවන් ඔක්කොම
    haha. ge watema ban. paint tikalata 1 k giya. badu patta ganana appa

    yako wall ekaktath ekka 1 million giyada?

    3singha adui neda elcardota wada?
    elcardo sqft 725 yanne. 3 sinha same
    ------ Post added on Sep 22, 2021 at 3:29 PM
     
    • Like
    Reactions: TNHM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,447
    113
    Colombo
    ඔය පොඩි ගේට් එකයි ලොකු එකයි දෙකටම 2 යිද ගියේ, මෝටර් එහෙම සේරමත් එක්ක
    එහෙනං ලාබයි, උස අඩි කීයක් විතර තියේද බන් අඩි 15ක්?

    අපේ කඩකාමරේකට නිකන් රොලර් ඩෝ එක විතරක් දාන්න 1.30 ගානක් ගියා, අඩි 27ක් ද කොහෙද පලල.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    haha. ge watema ban. paint tikalata 1 k giya. badu patta ganana appa
    එක මිසක් යකෝ
    ගේ වටේ තාප්ප ගහන්න නෙමේ මම ඇහුවේ
    ඔය ගේට් එකට උඩට ගහන එක ගහන්න තොරණ කෑල්ල
    අලුතෙන් සෙට් වෙන්නේ ගොඩක් වෙලාවට ඒ කැල්ලයි ගේට් එකයි නේ
    පට්ට සහෝ ලස්සනයි
    අපි එනකොට ගේට්ටුව ඇරපන් රිමෝට් එකෙන්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය පොඩි ගේට් එකයි ලොකු එකයි දෙකටම 2 යිද ගියේ, මෝටර් එහෙම සේරමත් එක්ක
    එහෙනං ලාබයි

    අපේ කඩකාමරේකට නිකන් රොලර් ඩෝ එක විතරක් දාන්න 1.30 ගානක් ගියා, අඩි 27ක් ද කොහෙද පලල.
    motor 40000
    wicket gate 35000 giya
    square feet eka 775 dan apahu ganan giya

    එක මිසක් යකෝ
    ගේ වටේ තාප්ප ගහන්න නෙමේ මම ඇහුවේ
    ඔය ගේට් එකට උඩට ගහන එක ගහන්න තොරණ කෑල්ල
    අලුතෙන් සෙට් වෙන්නේ ගොඩක් වෙලාවට ඒ කැල්ලයි ගේට් එකයි නේ
    පට්ට සහෝ ලස්සනයි
    අපි එනකොට ගේට්ටුව ඇරපන් රිමෝට් එකෙන්
    thorana bass kuliya 75k giya ban.
    cement , metal, iron nam baluwe naha
    ------ Post added on Sep 22, 2021 at 3:32 PM
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    Great, It looks super. Tell the painters not to spray on the gate. Better keep an eye when they are painting.
     
    • Like
    Reactions: TNHM