ගේට් එක දැම්මා ඔන්න. බඩු හොදයිද බන්? රොමෝට් කී දෙකක් දුන්නා. ක්ලොස් වෙනකොට බ්ලොක් එකක් තිබුනොත් ගේට් එක ආපහු උඩට යනව. පොඩි අය ඉන්න නිසා එකනම් පට්ට. 2 ක් ගියා. තාම පේන්ටින් වැඩ ඉවර නැහැ
2කට නම් ලාබයි බන්
තාප්පේ බදින්න එක්කද හිටන් ?
pissuda saholaokkotamada ban 2k giye...gate eka witarada
all 1 million including paint.ge watema taappe dala paint kalaඑහෙනම් වැඩිpissuda saholaall 1 million including paint
haha. ge watema ban. paint tikalata 1 k giya. badu patta ganana appaඑහෙනම් වැඩි
ලක්ෂ 2ක් 3ක් වගේ ඉවර කරන්න පුලවන් ඔක්කොම
elcardo sqft 725 yanne. 3 sinha sameyako wall ekaktath ekka 1 million giyada?
3singha adui neda elcardota wada?
එක මිසක් යකෝhaha. ge watema ban. paint tikalata 1 k giya. badu patta ganana appa
motor 40000ඔය පොඩි ගේට් එකයි ලොකු එකයි දෙකටම 2 යිද ගියේ, මෝටර් එහෙම සේරමත් එක්ක
එහෙනං ලාබයි
අපේ කඩකාමරේකට නිකන් රොලර් ඩෝ එක විතරක් දාන්න 1.30 ගානක් ගියා, අඩි 27ක් ද කොහෙද පලල.
thorana bass kuliya 75k giya ban.එක මිසක් යකෝ
ගේ වටේ තාප්ප ගහන්න නෙමේ මම ඇහුවේ
ඔය ගේට් එකට උඩට ගහන එක ගහන්න තොරණ කෑල්ල
අලුතෙන් සෙට් වෙන්නේ ගොඩක් වෙලාවට ඒ කැල්ලයි ගේට් එකයි නේ
පට්ට සහෝ ලස්සනයි
අපි එනකොට ගේට්ටුව ඇරපන් රිමෝට් එකෙන්
ammo. mama advance dunna masekata kalin. sathiyakata kalin kiwwa 775 kiyala. dan 800 ehanammagetgh me tike hadana gaman bn, kalin quatation gaththa hinda oya price ekamai, neththam dan motor ekata 50000, sqft ekata 800
parakku karanna epa. paint ehama aran thiya ganin. khambi wage ewa ehamano ban. they're the same guys who did house few months back. they do excellent job so far. problem is painting cost getting higher tooGreat, It looks super. Tell the painters not to spray on the gate. Better keep an eye when they are painting.
contact elcardo mchn. no ideamadin mukuth danne nathuwa adi 40 wage palala roller gate lankawe kawru hari company ekak danawada?