යොහානිට කලින් ජාත්‍යන්තරේට ගිය සිවා.. The Wanted Is Back! 🧡

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    යොහානිලා සින්දු කරලා ජාත්යනතරේට යන්න කලින් 2009දි සිවා කානේස්වරන් The Wanted එක්ක ජාත්යනතරෙට ගියේ. කෝ එක ලංකාවේ මනුස්සයෙක් දන්නවද ඒ ගැන, නෑනේ... පොරගේ තාත්ත ලංකාවේ දෙමල. ඒ වුනාට එකෙක් දන්නේ නෑ ඒ ගැන.. දුකයි දුකයි දුකයි... 😪😪😪

    mfihZAL.png

    BTW. අවුරුදු 5කට විතර පස්සේ ආයේ බෑන්ඩ් එක reunite වෙනවා.. ඉස්සරහටත් සුපිරි සින්දු අහන්න පුළුවන්.. 😎😎😎

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මේක මහ කරුමයක්නෙ බන්, ඔය රෙද්ද මේකෙවත් කතා නොකර ඉඳහන්කො, යොහානි යොහානි මගේ හිතේ මගේ හිතේ... මට නම් අප්පිරියයි බන් දැන් ඒක,

    ඒ සින්දුවට කැමති නෑ කිව්වහම තියෙන කුහක කම ගගා බනිනවා. යකෝ පිස්සු මුන්ට. ලංකාවේ උන්ට හිතේ උන් කැමති හැම එකටම අනිත් උනුත් කැමති වෙන්න ඕනි. පිස්සු ගොන් ලබ්බො
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේක මහ කරුමයක්නෙ බන්, ඔය රෙද්ද මේකෙවත් කතා නොකර ඉඳහන්කො, යොහානි යොහානි මගේ හිතේ මගේ හිතේ... මට නම් අප්පිරියයි බන් දැන් ඒක,

    ඒ සින්දුවට කැමති නෑ කිව්වහම තියෙන කුහක කම ගගා බනිනවා. යකෝ පිස්සු මුන්ට. ලංකාවේ උන්ට හිතේ උන් කැමති හැම එකටම අනිත් උනුත් කැමති වෙන්න ඕනි. පිස්සු ගොන් ලබ්බො
    So damn true :yes: :yes: :yes:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Adoh mage issara asama song ekak. Patta kalekin ahune :love2: TFS

    මේක මහ කරුමයක්නෙ බන්, ඔය රෙද්ද මේකෙවත් කතා නොකර ඉඳහන්කො, යොහානි යොහානි මගේ හිතේ මගේ හිතේ... මට නම් අප්පිරියයි බන් දැන් ඒක,

    ඒ සින්දුවට කැමති නෑ කිව්වහම තියෙන කුහක කම ගගා බනිනවා. යකෝ පිස්සු මුන්ට. ලංකාවේ උන්ට හිතේ උන් කැමති හැම එකටම අනිත් උනුත් කැමති වෙන්න ඕනි. පිස්සු ගොන් ලබ්බො
    Facts :yes:
    ------ Post added on Sep 22, 2021 at 9:01 PM
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මේක මහ කරුමයක්නෙ බන්, ඔය රෙද්ද මේකෙවත් කතා නොකර ඉඳහන්කො, යොහානි යොහානි මගේ හිතේ මගේ හිතේ... මට නම් අප්පිරියයි බන් දැන් ඒක,

    ඒ සින්දුවට කැමති නෑ කිව්වහම තියෙන කුහක කම ගගා බනිනවා. යකෝ පිස්සු මුන්ට. ලංකාවේ උන්ට හිතේ උන් කැමති හැම එකටම අනිත් උනුත් කැමති වෙන්න ඕනි. පිස්සු ගොන් ලබ්බො
    සිරාම කතාව ඕයි.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Ithin ban original eka thibbata ehema sinduwak thibba kiyala danagatthe Yohani cover eka karata passeneh.. Cover remake eken eka minissu gaawata giya.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මට නිකමට හිතුනෙ මචන් ඔය යොහානිගෙ සින්දුවෙ මුල් අයිතිකාරය තරුන කෙනෙක් නිසා යෝහානිට ඔය සින්දුව කියන්න දෙනව.

    නිකමට හිතහන් ඔය සින්දුව නාකි ගායකයෙකුට අයිති එකක් කියල එහෙනම් නඩු දාල බුද්දිමය නීති කතාකරල යොහානි උන්න තැනම මලා තමයි.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    යොහානි කියන්නේ ගූ කෑල්ලක් - හැමෝම හිතන් ඉන්නේ ඒකී තමා සින්දුවේ හිමිකාරී කියලා :ROFLMAO: :ROFLMAO:
    ඒක නම් මහ කැත වැඩේ බන්. එකි කොහේවත් කියනව දැක්කෙ නෑ සින්දුවේ හරි අයිති කාරයො ගැන. ඔරිජිනල් එක යුටියුබ් එකෙ හෙව්ව හෙව්ව සෙට් උනෙ නැ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,191
    113
    - උඩරට -
    ඒක නම් මහ කැත වැඩේ බන්. එකි කොහේවත් කියනව දැක්කෙ නෑ සින්දුවේ හරි අයිති කාරයො ගැන. ඔරිජිනල් එක යුටියුබ් එකෙ හෙව්ව හෙව්ව සෙට් උනෙ නැ.
    ඕකී ඉස්සෙල්ලම රනිදුලගේ , ඉරාජ්ලගේ සින්දු කියන්න පටන් අරන් පස්සේ ඉරාජයා ප්‍රසිද්දියේ ඕකීව විවේචනය කරා.. උන්ගේ සින්දු කියලා පස්සේ ඒවා අයිටියුන්ස් වලට එහෙම දාලලු.. ඉරාජයා කිව්වේ අනුන්ගේ ගෙදරකට රින්ගලා ගෙදරට අයිතිවාසිකම් කියනවා වගේ වැඩක් කියලා ඒක.. :baffled:
    සිරා කතාව ඒක..

    මැණිගේ ඔරිජිනල් සින්දුව කියන්නේ කොල්ලෙක් බන්..
    පස්සේ මේකී කියපු එක ඔරිජිනල් එකාගේ අවසර ඇතිව කියපු එකක් කියලත් කියනවා..
    සමහරවිට එහෙම වෙන්නත් ඇති..
    ඒ උනාට ඕක බලන එවුන් හිතන්නේ මේකීගේම සින්දුවක් කියලා..:ROFLMAO:
    මේ තියෙන්නේ ඔරිජිනල් එක..

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මේක මහ කරුමයක්නෙ බන්, ඔය රෙද්ද මේකෙවත් කතා නොකර ඉඳහන්කො, යොහානි යොහානි මගේ හිතේ මගේ හිතේ... මට නම් අප්පිරියයි බන් දැන් ඒක,

    ඒ සින්දුවට කැමති නෑ කිව්වහම තියෙන කුහක කම ගගා බනිනවා. යකෝ පිස්සු මුන්ට. ලංකාවේ උන්ට හිතේ උන් කැමති හැම එකටම අනිත් උනුත් කැමති වෙන්න ඕනි. පිස්සු ගොන් ලබ්බො
    සහතික ඇත්ත ! මටනම් මේ සින්දුවේ මහලොකු වටිනා කමක් තේරෙන්නේ නෑ ... හරයකුත් නෑ. තනිකරම මේක වාසනාව මත හා හුරුබුහුටි පෙනුමක් තියන කෙල්ලෙක් වීම මත උන දෙයක් !

    මේ ලබ්බ ඊට අප්‍රසන්නයි !

    ------ Post added on Sep 22, 2021 at 9:42 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මේක මහ කරුමයක්නෙ බන්, ඔය රෙද්ද මේකෙවත් කතා නොකර ඉඳහන්කො, යොහානි යොහානි මගේ හිතේ මගේ හිතේ... මට නම් අප්පිරියයි බන් දැන් ඒක,

    ඒ සින්දුවට කැමති නෑ කිව්වහම තියෙන කුහක කම ගගා බනිනවා. යකෝ පිස්සු මුන්ට. ලංකාවේ උන්ට හිතේ උන් කැමති හැම එකටම අනිත් උනුත් කැමති වෙන්න ඕනි. පිස්සු ගොන් ලබ්බො
    අද යොහානි ගැන ගිය කීවෙන thread එකද බං මේ... වමනෙටත් එනව :lol:
    ඉතින් යකෝ මම කිව්වේ යෝහානියෙක් ගැන නෙමෙයිනේ. මේන් ටොපික් එක සිවා කානේස්වරන්.. 🙄

    Adoh mage issara asama song ekak. Patta kalekin ahune :love2: TFS

    Facts :yes:
    ------ Post added on Sep 22, 2021 at 9:01 PM
    මෙන්න දැන් දාලා

    ------ Post added on Sep 22, 2021 at 9:44 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,191
    113
    - උඩරට -
    මේ ලබ්බ ඊට අප්‍රසන්නයි !
    චාටර් සින්දුවක් බන් වමනෙටත් එනවා අහනකොට.. :confused:
    මොන ජරා ‍රැප් එකක්ද බන් අරූ අර කියන්නේ.. :baffled::lol:
    මීට වඩා ලස්සන සින්දු නැද්ද බන් ලෝකේට අරන් යන්න.. :rolleyes: