යොහානිලා සින්දු කරලා ජාත්යනතරේට යන්න කලින් 2009දි සිවා කානේස්වරන් The Wanted එක්ක ජාත්යනතරෙට ගියේ. කෝ එක ලංකාවේ මනුස්සයෙක් දන්නවද ඒ ගැන, නෑනේ... පොරගේ තාත්ත ලංකාවේ දෙමල. ඒ වුනාට එකෙක් දන්නේ නෑ ඒ ගැන.. දුකයි දුකයි දුකයි... 

BTW. අවුරුදු 5කට විතර පස්සේ ආයේ බෑන්ඩ් එක reunite වෙනවා.. ඉස්සරහටත් සුපිරි සින්දු අහන්න පුළුවන්..

BTW. අවුරුදු 5කට විතර පස්සේ ආයේ බෑන්ඩ් එක reunite වෙනවා.. ඉස්සරහටත් සුපිරි සින්දු අහන්න පුළුවන්..