CLI Land phone ekak ganne kohomada

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Kohenda ban normal ganata CLI phone ekak ganne..SLT eken dala tiyenne CLI nathi ewa. CLI gadget eka padui unge 1800
     
    • Like
    Reactions: NRTG

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    SLT teleshop ekakin ganin bn.
    phone ma thiyenawa display ekath ekka ena ewa.

    https://eteleshop.slt.lk/product/prolink-hcd303-cli-telephone

    1632390268141.png
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Kohenda ban normal ganata CLI phone ekak ganne..SLT eken dala tiyenne CLI nathi ewa. CLI gadget eka padui unge 1800
    තියනවා, ටෙලිෂොප් එකේ බකහන්.

    හැබැයි කෝර්ඩ් ලස් ගන්නවානම්, කෝල් කට් කරන බට්න් එක පැහැදිලිව තියනවා එකක් ගන්න.
    4500එක ක්‌ මම ගත්ත.
    කට් කරන්න තියෙන්නේ වෙන මොකක්ද බටන් එකකින්.
    දවසක් හදිස්සියේ කට් කරන්න ගිහින් වෙන නම්බර්ස් වලට කෝ ගියා.
    තව ඔබද්දී සේව් කරපුව ඩිලීට් උනා.
    අන්න කැලිටික කුස්සියේ මුල්ලේ.

    එහෙම එකක් ගන්නවානම් 10කට එහා.
    හැ බැයි පට්ට
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,151
    1
    31,733
    113
    - උඩරට -
    SLT එකේ උන් දෙන්නේ CLI Display තියෙන ෆෝන් , ඒවා ජරාව, ඉක්මනට CLI පේන්නේ නැතුව යනවා, ඊට වඩා ඔය ගැජෙට් එක වෙනම අරන් ගහන එක වාසී