CLI Land phone or CLI gadget ?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    මචන් අමතර පෝන් එකක් විදිහට තව CLI Land phone එකක් ගන්න එකද නැත්නම් තියෙන SLT phone එකට CLI Gadhgetඑකක් ගන්න එකද හොද

    ඕව ගන්න කොහෙද තියෙන්නෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    තාමත් ලෑන්ඩ් ෆෝන් භාවිත කරන අය ඉන්නවා නේද?
     

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    CLI unit ekak ganna. phone ekath eka ena ekak gannawanam bala ewa ganne nethuwa hoda ekak ganna. fiber ekath ekakka nam use karanne aulak ne. neth nam akunu gahanakota owa damage wenawa. Prolink CLI unit ekak use karanawa more than 5y.