බුදු දහම ආගමක්ද?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Youtube eke methek kaleta mama dakapu hodama pahadili kirima. DATA tika apathe yanne na machanla Video 3nama balanna.
    Budu Dahama kiyanne mokadda kiyala hodata pahadili karanawa.

    Anith prasidda hamuduruwo apiwa kochchara waradi matha walaya geniyanawada kiyala hodata therenawa me video 3na baluwa nam.
    Podi welawak aragena balanna machan la, puluwan hamotama share karanna.

    Me video 3na balala jivithe arutha aththatama therum giya. Mage jivithe mama budu dhahama gana ahapu vadinama vinadi 30.











    Me hamuduruwo gana danna kenek innawa nam koheda kiyalath poddak sadahan karanna.
    Budu Saranai.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    atheistවෙයන් ඒක පට්ට -ඇෆ්ගන් උන් ගන්න ෆන් එක ගැන හිතපන්. පුකෙනුත් හිනා යනවා
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මුලින් එන්නේ ඔහොම තමා , අනුගාමිකයෝ වැඩි උනාම වටේ යනවා

    Passe dewal newei bro... me video 3na balana kiuwe kattiyata.
    Oyath jivath wenne anagathe, me video ekaka eka ganath kiyanawa.

    atheistවෙයන් ඒක පට්ට -ඇෆ්ගන් උන් ගන්න ෆන් එක ගැන හිතපන්. පුකෙනුත් හිනා යනවා

    Ow machan... hama kenama eka wage nane.
    eka eka sithum pathum adahili thiyenawa.
     
    • Like
    Reactions: charitha2011

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    atheistවෙයන් ඒක පට්ට -ඇෆ්ගන් උන් ගන්න ෆන් එක ගැන හිතපන්. පුකෙනුත් හිනා යනවා

    lankawe atheist kiyanne palliyata fuka dena ewun.

    lankawe hama deyakma wenas 😂
     
    • Like
    Reactions: Registext

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මම දැක්ක මේ හමුදුරුවෝ බුද්ධ දර්ශනයේ මාංශ අනුභවය ගැන ඉංග්‍රීසියෙන් හොඳ පැහැදිලි කිරීමක් සුද්දෝ දෙන්නෙක්ට
     
    • Love
    Reactions: RLT4U

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    atheistවෙයන් ඒක පට්ට -ඇෆ්ගන් උන් ගන්න ෆන් එක ගැන හිතපන්. පුකෙනුත් හිනා යනවා
    ඇෆ්ගන්? ඒ කිව්වේ?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    ‘ආගම’ යනු යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘති‍යේ ඇති ආගම නම් සංකල්පය වේ. බුදු දහම ආගමක් හෝ දර්ශනයක් (එයද යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘති‍යේ ඇති දර්ශනය යන සංකල්පය) නොවන අතර එය දහමකි (දරා ගන්නා, අනුගමනය කරන, පිළිපදින ප්‍රතිපදාවකි. ධර්මය දරා ගන්නවා යන යෙදුම එන් නේ එබැවිනි). බුදු දහම ආගමක්ද දර්ශනයක්ද කියා වාද කරන ‍බොරු පඩියන් කරන්‍නේ බටහිර සංකල්ප ඇසුරින් බුදු දහම යනු කුමක්දැයි ‍තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. බුදු දහම එසේ ආගමක් හෝ දර්ශනයක් වූවිට එය ජීවිතයෙන් වියුක්ත වෙයි. බුදු දහම (අඩුම තරමින් සිංහලයන් අතර ඇති බුදු දහම) එසේ ජීවිතයෙන් වෙන් වූ දෙයක් නොවේ. වෙනම ජීවිතයක් (spiritual life) ද නොවේ. ජීවිතය හා බැදුනකි.
     
    • Like
    Reactions: animation