Cloud Storage කියන්නෙ ඉතිම් නැතුවම බැරි දෙයක්. හැමෝම Sale කරන්නෙ Monthly or Annually Subscription විතරයි. pCloud විතරයි Lifetime Option එකක් දීලා තිබුනෙ. වටේම හොයලා හොයලා අන්තිමේදි ගත්තා
ඒ වගේම Mobile App එකත් පේන විදියට හොදයි. Shared Link වල Statistics පවා පෙන්වනවා. කී දෙනෙක් බාගත්තද, කොච්චරක් බැවද කියලා වගේ.
මට හිතුන විදියට ජීවිත කාලෙටම Cloud Storage 2TB -$ 350 පාඩු නැ කියලා හිතුනා. මගෙ Referral Link පහලින් දාන්නම් කැමති කෙනෙක් ඉන්නවා නම් Purchase කරන්න.
https://www.pcloud.com/welcome-to-pcloud/?discountcode=0o5JRClG4nJJ8jiCsxx83mZV&locationid=1