cake, brownies , cheesecakes

Cakeman

Member
Sep 24, 2021
5
9
3
අලුතින් cake, brownie, cheesecake shop එකක් පටන් ගත්ත, එළකිරි එකේ අවුරුදු ගානක් දන්නා කට්ටිය නිසා පොස්ට් එකක් දන්නා හිතුන.

ජුබිලී පොස්ට් එකේ එක්වත්ත පාරේ තියෙන්නේ. දැනටනම් pickup / delivery තමා කරන්න වෙන්නේ.

අපි සම්පුර්ණ cake එකම customize කරලා දෙන්නේ. අපි කරපු cake, brownies වල photos ටිකක් පහල තියෙන්නේ.

ලදී birthday එකක් එහෙම තියෙනවා නම් PM එකක් දන්නා එලකිරි එකේ, අනිවා staff discount දාලම කරලා දෙන්නම්.

lrYoMEy.png

lYrT3tU.png

f0fOJ6v.png

BVhsziX.png
 
dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Fancy cakes වගේම හොඳ කොලිටියට නෝමල් කේකුත් කරපන්. හදිසියකට කේක් කිලෝ දෙකක් ගන්න ගියාම සෙට් වෙන ඔක්කොම කෙමිකල් රහයි.
     
    Cakeman

    Member
    Sep 24, 2021
    5
    9
    3
    Fancy cakes වගේම හොඳ කොලිටියට නෝමල් කේකුත් කරපන්. හදිසියකට කේක් කිලෝ දෙකක් ගන්න ගියාම සෙට් වෙන ඔක්කොම කෙමිකල් රහයි.

    Ow machan, dan brownies ehema hadanne palm oil, fat spread ehema dala. Ape prices nam cheapest yanne na, eth reasonable price ekata butter dala karanne.
     
    • Like
    Reactions: TNHM

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අලුතින් cake, brownie, cheesecake shop එකක් පටන් ගත්ත, එළකිරි එකේ අවුරුදු ගානක් දන්නා කට්ටිය නිසා පොස්ට් එකක් දන්නා හිතුන.
    (Cakeman - joined date -24th of Sep 2021)
    අඩෝ කන්පියුස් උනා කේක්මෑන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Ow machan, dan brownies ehema hadanne palm oil, fat spread ehema dala. Ape prices nam cheapest yanne na, eth reasonable price ekata butter dala karanne.
    එල. මොකක් හරු වෙනසක් කරපන් මචන්, දන්නවනෙ කොළඹ තියෙන ඔය ටයිප් තැන් ගාන. දවස ගානෙ වෙනස් තැන් වලින් ගන්න පුලුවන් මාස හයක් යනකල් ඌබර් එකේ විතරක්.
     
    • Like
    Reactions: TNHM and Cakeman

    Cakeman

    Member
    Sep 24, 2021
    5
    9
    3
    (Cakeman - joined date -24th of Sep 2021)
    අඩෝ කන්පියුස් උනා කේක්මෑන්.

    Aluth profile ekakin awa, ekai.

    man kittuwa inne.. dannamko order... bday ehema laga enawa...

    Thank you 🥂.
    PM ekak danna macha, hoda rate ekakata kaarala dennam.
    ------ Post added on Sep 24, 2021 at 10:18 PM

    up :)
    ------ Post added on Sep 25, 2021 at 8:02 AM
     
    • Like
    Reactions: TNHM

    Cakeman

    Member
    Sep 24, 2021
    5
    9
    3
    Cheescake keyada ban? And size eka?
    tIIJ6cS.jpg

    Thank you.

    1.7 kg wage thiyenawa strawberry topping ekath ekka.
    Price karala thiyenne 6,500 ta (api import karana Australian cheese eka expensive nisa). Elakiri eke nam mage discount ekka 5,500 wenne.

    bump
    ------ Post added on Sep 27, 2021 at 1:09 AM
     
    • Like
    Reactions: TNHM