Surge Protector use karana aya innwada?

waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මම දාලා තියෙන්නේ මේක.

    http://www.micropowereng.com/products/surge-protection/surge-protector-single-phase2p

    මුළු ගෙදරටම ආරක්ෂාව තියනවා. අවු 3 ක් වොරන්ටි දෙනවා. අකුණු වලට පිච්චුනත් දෙනවා. දාපු දවසේ ඉඳන් බල්බ් එකක් වත් පිච්චුනේ නෑ. දැන් අවුරුද්දක් විතර වෙනවා.

    මොක දැම්මත් ගෙදර අර්ත් එක හොඳට තියෙන්න ඕනෑ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Mata nam viswasa na bn oken 100% protection ekak labenawa kiyala.
    Surge ekak enne na kiyanna nam 3 stage ma complete wennna one. meken safe wenne 1ka stage ekai ne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,036
    113
    Gotland
    මම දාලා තියෙන්නේ මේක.

    http://www.micropowereng.com/products/surge-protection/surge-protector-single-phase2p

    මුළු ගෙදරටම ආරක්ෂාව තියනවා. අවු 3 ක් වොරන්ටි දෙනවා. අකුණු වලට පිච්චුනත් දෙනවා. දාපු දවසේ ඉඳන් බල්බ් එකක් වත් පිච්චුනේ නෑ. දැන් අවුරුද්දක් විතර වෙනවා.

    මොක දැම්මත් ගෙදර අර්ත් එක හොඳට තියෙන්න ඕනෑ.

    meka kiyak wenawada?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    http://kevilton.lk/products_description/spd-2-pole
    Only to protect equipment from lightning surges. Podi voltage hikes walata "Voltage Protector" ekak daganna. Godak welatawa hoda UPS walin ewa block karanawa.

    Not enough machan... mage SPD dala thibilath surge ekata godak items burn una.
    Meken powerline dige ena surge/lighting protection ekak vitharai labenne.

    Surge wave walin project wenne na.
     
    wsachkp

    Junior member
  • Feb 4, 2009
    82
    69
    18
    Colombo
    Not enough machan... mage SPD dala thibilath surge ekata godak items burn una.
    Meken powerline dige ena surge/lighting protection ekak vitharai labenne.

    Surge wave walin project wenne na.
    Yesss. Ekai mama kiwwe lightning surge witharak kiyala. Power surges walata high/low voltage protection ekak danna wenawa. Meyage UPS eka thiyena nisa PC eka protect karaganna puluwan shape eke. Godak online UPS wala basic protections enawa.
    Ape gedara mukuth dala naha. Remote areas walata yaddi thama okkoma case enne.
     
    • Like
    Reactions: Arumbaya De Almeida