Top 10 Desktop Linux Distros in 2021

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    Linux පාවිච්චි කරලාම නැති කෙනෙකුට වින්ඩෝස් එක්කම දාගෙන පාවිච්චි කරන්න හොද මොකක්ද?​

    • Like
    Reactions: Ragna_SL

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Mint නැත්තං Ubuntu ට්‍රයි කරලා බලහන්.

    https://linuxmint.com/
    https://www.ubuntu.com/
     
    • Like
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    වැඩකරන්නේ පැරරල් කියන එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද ?
    initd wala pre defined sequence ekakat thama services execute wenne.
    ilaga script(aka service) eka execute wenna nam den run wena service eka successfully execute wela iwara wennoni/magadi crash wennoni/time out wennoni. me time out ek smhrwt godk diga wenn pulwun. eka eka aulk. anika, mehema serial sequence ekakat services execute wena nisa godk slow wenwa.

    systemd wala krnne unit dependencies walin define kargnnw mkkhri service ekakat run wenn thwa monwhri services onida nedda kyla,thw unit order eken me me service eka mona service ekata kalinda/passeda run wenne kyla define karagann eka.
    enisa overall gtthm kln init wala aul una nkn time out wena eka godk adu wena nisa initialization process eka speed wena ek thmai wenne
     
    • Love
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    thanks bng :love:
     
    • Love
    Reactions: Ragna_SL

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ඊයෙ රෑ එළකිරි එකේ බුක්මාර්ක් කරන් ඔක්කොම ත්‍රෙඩ්ස් ඩිලීට් කලා. ඊට පස්සෙයි මට මතක් වුනේ උබේ මේ ත්‍රෙඩ් එකයි, මේකයි. පස්සෙ යන්තං මම ගූගල් කරලා දෙකම හොයා ගත්තා. :love:

    https://elakiri.com/threads/linux-applications-ගැන-කතාකරමු.1990176/page-8
     
    • Love
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මම ඊයෙ රෑ එළකිරි එකේ බුක්මාර්ක් කරන් ඔක්කොම ත්‍රෙඩ්ස් ඩිලීට් කලා. ඊට පස්සෙයි මට මතක් වුනේ උබේ මේ ත්‍රෙඩ් එකයි, මේකයි. පස්සෙ යන්තං මම ගූගල් කරලා දෙකම හොයා ගත්තා. :love:

    https://elakiri.com/threads/linux-applications-ගැන-කතාකරමු.1990176/page-8
    :love::love::love:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,014
    1,640
    113

    මේ නූලෙ මං දාලා තියෙන්නෙ දැනට මං පාවිච්චි කරලා තියනවයින් හොදම කියලා මට හිතෙන 10ක්..
    මේ එක වර්ශන් එකකවත් එම්. එස්. ඔෆිස් පාවිච්චි කරන්න බැරිද මචන්? ලිනක්ස් වලට එන ඔෆිස් සොෆ්ට්වෙයාර්ස් චාටර්. ඒකයි තාම මේ වින්ඩොව්ස් පාවිච්චි කරන්නෙ.
     
    • Like
    Reactions: Ragna_SL

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ එක වර්ශන් එකකවත් එම්. එස්. ඔෆිස් පාවිච්චි කරන්න බැරිද මචන්? ලිනක්ස් වලට එන ඔෆිස් සොෆ්ට්වෙයාර්ස් චාටර්. ඒකයි තාම මේ වින්ඩොව්ස් පාවිච්චි කරන්නෙ.
    https://www.freeoffice.com/en/ මේක ට්‍රයි කලාද
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේ එක වර්ශන් එකකවත් එම්. එස්. ඔෆිස් පාවිච්චි කරන්න බැරිද මචන්? ලිනක්ස් වලට එන ඔෆිස් සොෆ්ට්වෙයාර්ස් චාටර්. ඒකයි තාම මේ වින්ඩොව්ස් පාවිච්චි කරන්නෙ.
    meka patta ekak. aniwa try ekk denn. :yes:

    https://www.wps.com
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    meka patta ekak. aniwa try ekk denn. :yes:

    https://www.wps.com

    LibreOffice, OpenOffice දැන් එච්චර හරි නැද්ද බං? :rolleyes:

    Update: OpenOffice නම් ඩිස්කටිනියු කරලා කිව්වට, 2021-05-04 රිලීස් කරපු වර්ෂන් එකකුත් තියෙනවානේ?
     
    Last edited:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,014
    1,640
    113
    LibreOffice, OpenOffice දැන් එච්චර හරි නැද්ද බං? :rolleyes:
    චාටර් බං. ලිනක්ස් උන්ගේ ලොකුම අවුල ඔය ඔෆිස් පැකේජ් එක තමා. මයික්‍රොසොෆ්ට් කාරයෝ මාර විදියට සුපිරි ඔෆිස් පැකේජ් එකක්නෙ හදලා දෙන්නෙ.
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    චාටර් බං. ලිනක්ස් උන්ගේ ලොකුම අවුල ඔය ඔෆිස් පැකේජ් එක තමා. මයික්‍රොසොෆ්ට් කාරයෝ මාර විදියට සුපිරි ඔෆිස් පැකේජ් එකක්නෙ හදලා දෙන්නෙ.

    මටත් ඒක ඒ දවස්වලනම් එච්චර සෙට් වුනේ නෑ. ඒත් තාම ලිනක්ස් ඩිස්ට්‍රො එකක් එක්ක ඩිෆෝල්ට් එන්නෙ LibreOffice නේද බං?