Linux පාවිච්චි කරලාම නැති කෙනෙකුට වින්ඩෝස් එක්කම දාගෙන පාවිච්චි කරන්න හොද මොකක්ද?
systemd wedakrnne parallel nisa fast@Ragna_SL , systemd ද හොඳ? Vinit ද හොඳ?
වැඩකරන්නේ පැරරල් කියන එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද ?systemd wedakrnne parallel nisa fast
initd wala pre defined sequence ekakat thama services execute wenne.වැඩකරන්නේ පැරරල් කියන එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද ?
thanks bnginitd wala pre defined sequence ekakat thama services execute wenne.
ilaga script(aka service) eka execute wenna nam den run wena service eka successfully execute wela iwara wennoni/magadi crash wennoni/time out wennoni. me time out ek smhrwt godk diga wenn pulwun. eka eka aulk. anika, mehema serial sequence ekakat services execute wena nisa godk slow wenwa.
systemd wala krnne unit dependencies walin define kargnnw mkkhri service ekakat run wenn thwa monwhri services onida nedda kyla,thw unit order eken me me service eka mona service ekata kalinda/passeda run wenne kyla define karagann eka.
enisa overall gtthm kln init wala aul una nkn time out wena eka godk adu wena nisa initialization process eka speed wena ek thmai wenne


මම ඊයෙ රෑ එළකිරි එකේ බුක්මාර්ක් කරන් ඔක්කොම ත්රෙඩ්ස් ඩිලීට් කලා. ඊට පස්සෙයි මට මතක් වුනේ උබේ මේ ත්‍රෙඩ් එකයි, මේකයි. පස්සෙ යන්තං මම ගූගල් කරලා දෙකම හොයා ගත්තා.
https://elakiri.com/threads/linux-applications-ගැන-කතාකරමු.1990176/page-8



මේ එක වර්ශන් එකකවත් එම්. එස්. ඔෆිස් පාවිච්චි කරන්න බැරිද මචන්? ලිනක්ස් වලට එන ඔෆිස් සොෆ්ට්වෙයාර්ස් චාටර්. ඒකයි තාම මේ වින්ඩොව්ස් පාවිච්චි කරන්නෙ.
මේ නූලෙ මං දාලා තියෙන්නෙ දැනට මං පාවිච්චි කරලා තියනවයින් හොදම කියලා මට හිතෙන 10ක්..
https://www.freeoffice.com/en/ මේක ට්‍රයි කලාදමේ එක වර්ශන් එකකවත් එම්. එස්. ඔෆිස් පාවිච්චි කරන්න බැරිද මචන්? ලිනක්ස් වලට එන ඔෆිස් සොෆ්ට්වෙයාර්ස් චාටර්. ඒකයි තාම මේ වින්ඩොව්ස් පාවිච්චි කරන්නෙ.
meka patta ekak. aniwa try ekk denn.මේ එක වර්ශන් එකකවත් එම්. එස්. ඔෆිස් පාවිච්චි කරන්න බැරිද මචන්? ලිනක්ස් වලට එන ඔෆිස් සොෆ්ට්වෙයාර්ස් චාටර්. ඒකයි තාම මේ වින්ඩොව්ස් පාවිච්චි කරන්නෙ.


චාටර් බං. ලිනක්ස් උන්ගේ ලොකුම අවුල ඔය ඔෆිස් පැකේජ් එක තමා. මයික්‍රොසොෆ්ට් කාරයෝ මාර විදියට සුපිරි ඔෆිස් පැකේජ් එකක්නෙ හදලා දෙන්නෙ.LibreOffice, OpenOffice දැන් එච්චර හරි නැද්ද බං?![]()
චාටර් බං. ලිනක්ස් උන්ගේ ලොකුම අවුල ඔය ඔෆිස් පැකේජ් එක තමා. මයික්‍රොසොෆ්ට් කාරයෝ මාර විදියට සුපිරි ඔෆිස් පැකේජ් එකක්නෙ හදලා දෙන්නෙ.