අඩේ පැතුම් හෙන ගහන්න වගේ ඇත්ත කියනවනේ?
මොකක්ද ඒ කතාවයකෝ මූත් බොරු කියනව නෙ
කෙලවරපිටිය දුවන්නෙ ඩීසල් නෙමේ යකෝ furnace oil එහෙමත් නැත්නම් heavy fuel oil වලින්
LNG තාම ලංකාවෙ නැති උනාව LNG දුවන පවර්ප්ලාන්ට් එකක් ගහන්න ටෙන්ඩර් ඉදන් දාල ඉවරයි (හදන්න පටන්ගන්න තියෙන්නෙ) අපේ දේසපාලුවන්ගෙ වැඩ නිසා තමා කල් යන්නෙ
මට පේන්නෙ මුන් අලුත් ප්ලාන්ට් එක කෙලින්ම ඇමරිකාවට පටවන්න යන්නේ
ඕකෙ තියෙන්නෙ combined cycle power plant එකක් 2 gas turbines + 1 steam turbine ගෑස් ටර්බයින් 2 ස්ටාර්ට් එකට විතරක් ඩීසල් යන්නෙ ගෑස් ටර්බයින් දිගටම දුවන්නෙ heavy oil වලින්මොකක්ද ඒ කතාව
තව විස්තර කරන්න
Heavy oil කියන්නේ මොනවද
ඩීසල් බලාගාරයක් කියන එක වැරදිදඕකෙ තියෙන්නෙ combined cycle power plant එකක් 2 gas turbines + 1 steam turbine ගෑස් ටර්බයින් 2 ස්ටාර්ට් එකට විතරක් ඩීසල් යන්නෙ ගෑස් ටර්බයින් දිගටම දුවන්නෙ heavy oil වලින්
https://en.wikipedia.org/wiki/Yugadanavi_Power_Station
http://ceypetco.gov.lk/furnaceoil/
එහෙනම් නොරොච්චෝලෙටත් ඩීසල් බලාගාරයක් කියපිය ඒකත් ස්ටාර්ට් කරන්නෙ ඩීසල් බර්නර් දාලාඩීසල් බලාගාරයක් කියන එක වැරදිද
Dosthara ponz, power engineer wenna gihin hamadana nanawa.එහෙනම් නොරොච්චෝලෙටත් ඩීසල් බලාගාරයක් කියපිය ඒකත් ස්ටාර්ට් කරන්නෙ ඩීසල් බර්නර් දාලා
![]()