කෙරවලපිටිය ගැන පැතුම් ගේ මතය

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    07C2AFCD-E3E2-4C9D-A191-4D4B5BE2F2BF.jpeg
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,291
    21,227
    113
    මන් මොකුත් නොකිය ඉදියෙ පැතුම්ගෙ මතේ බලලම අදහසක් ගන්නව කියල. තෑම්ස් බොක්ක

    අඩේ පැතුම් හෙන ගහන්න වගේ ඇත්ත කියනවනේ? :baffled: :baffled: :baffled: :baffled:
    ------ Post added on Sep 24, 2021 at 6:32 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,100
    113
    adala nene
    යකෝ මූත් බොරු කියනව නෙ
    කෙලවරපිටිය දුවන්නෙ ඩීසල් නෙමේ යකෝ furnace oil එහෙමත් නැත්නම් heavy fuel oil වලින්
    LNG තාම ලංකාවෙ නැති උනාව LNG දුවන පවර්ප්ලාන්ට් එකක් ගහන්න ටෙන්ඩර් ඉදන් දාල ඉවරයි (හදන්න පටන්ගන්න තියෙන්නෙ) අපේ දේසපාලුවන්ගෙ වැඩ නිසා තමා කල් යන්නෙ
    මට පේන්නෙ මුන් අලුත් ප්ලාන්ට් එක කෙලින්ම ඇමරිකාවට පටවන්න යන්නේ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421

    මොකක්ද ඒ කතාව
    තව විස්තර කරන්න
    Heavy oil කියන්නේ මොනවද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,100
    113
    adala nene
    මොකක්ද ඒ කතාව
    තව විස්තර කරන්න
    Heavy oil කියන්නේ මොනවද
    ඕකෙ තියෙන්නෙ combined cycle power plant එකක් 2 gas turbines + 1 steam turbine ගෑස් ටර්බයින් 2 ස්ටාර්ට් එකට විතරක් ඩීසල් යන්නෙ ගෑස් ටර්බයින් දිගටම දුවන්නෙ heavy oil වලින්
    https://en.wikipedia.org/wiki/Yugadanavi_Power_Station

    http://ceypetco.gov.lk/furnaceoil/
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඕකෙ තියෙන්නෙ combined cycle power plant එකක් 2 gas turbines + 1 steam turbine ගෑස් ටර්බයින් 2 ස්ටාර්ට් එකට විතරක් ඩීසල් යන්නෙ ගෑස් ටර්බයින් දිගටම දුවන්නෙ heavy oil වලින්
    https://en.wikipedia.org/wiki/Yugadanavi_Power_Station

    http://ceypetco.gov.lk/furnaceoil/
    ඩීසල් බලාගාරයක් කියන එක වැරදිද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,100
    113
    adala nene
    ඩීසල් බලාගාරයක් කියන එක වැරදිද
    එහෙනම් නොරොච්චෝලෙටත් ඩීසල් බලාගාරයක් කියපිය ඒකත් ස්ටාර්ට් කරන්නෙ ඩීසල් බර්නර් දාලා
    giphy.gif
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජෙප්පෝ ආණ්ඩුවක් ගත්ත දවසට සංවර්ධන ව්‍යාපෘති කරන්නේ අපේ රටේ සල්ලි වලින් වතරමයිලු. මොකද උන්ට අනුර සහෝදරයා කියලා තියෙන්නේ ආයෝජන කියන්නේ විකුණනවා කියන එකටලු. 😂😂😂
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක කොහෙන් උස්සපු එකක්ද ? සෝස් එක දාන්න කියපන්