Sri Lankan Sinhalese are generically more related to Muslims than Tamils

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    Sri Lankans are more similar than you think : New research findings released​




    Research conducted by the University of Colombo has revealed that the Sinhalese, Sri Lankan Tamils and Moors share many genetic similarities, despite popular belief to the contrary.

    The observation was made following a four-year-long study conducted by the University of Colombo and Genetech, a molecular science facility.

    According to reports, the observation about Sri Lanka’s major ethnicities was found accidentally, while researching some other aspect.

    Head researcher Dr. Gayani Galhena revealed that the study has found that Sri Lankans group with Europeans and South Asians, confirming genetic sharing with the said groups.

    The research has suggested that the Sinhalese shared a larger genetic similarity with Sri Lankan Moors than the Sri Lankan Tamils, which comes as a surprise as it was widely believed that Sinhalese would have had more similarities with the Tamils than the Moors.

    Dr. Galhena said the study had also revealed that the Moors originated from India and not the Middle East, contrary to popular belief.

    The research has also revealed that Indian Tamils have shown a 0.4% difference in comparison to the Sinhalese, Sri Lankan Tamils and Moors. (NewsWire)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,756
    40,392
    113
    මටත් ඕක කාලෙක ඉඳන් හිතිච්ච් දෙයක් බන්. ඉස්සර සරදියෙලුත් මුස්ලිම් එකෙක් එක්ක එකතු වෙලාලුනෙ ඇති හැකි අයගෙන් හොරකම් කරලා නැති බැරි අයට දීලා තියෙන්නෙ. ගෝටත් අලි සබ්රි එක්ක එකතු වෙලා නැති බැරි අයගෙන් හොරකම් කරලා ඇති හැකි දෙනවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    8gxN.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපේ උන් Buddhist philosophy ගැන talk issue කරා ට ඒක අදහන්නේ Muslims ලා God worship කරනවා වගේ.

    Release කරන්න ඕන තැන.. බදා ගෙන නටන්නේ එකනේ. බෝධිය ගාවට ගියහම කොඩි වැල් වල ලියලා තියෙන ප්‍රාර්ථනා කියවනකොට තේරෙනවා, අරක ලබා ගන්න, මෙක ලබා ගන්න etc etc. ඉල්ලනවා.. කෙලවරක් නෑ

    Blindly believe කරනව. මොනවා හරි ආගම ගැන ප්‍රශ්න කරොත් මළ පනිනව. පට්ට sensitive.
    බුදුහාමුදුරුවෝ මැරිලා ගියහම කුණු ශරීරට වැඳ වැඳ ඉන්න එපා කියලා, කියලා තිබුනත් ධාතුන් වහන්සේ වැඩියා ගගා පිස්සු කෙලිනවා. මුස්ලිම් වගේම තමයි තනිකරම. කිසි වෙනසක් නෑ. God ගෙ නම විතරයි වෙනස්.

    තිත්ත ඇත්ත.