Sri Lankan Rupee, USDT

RoyalBlu

Well-known member
  • May 26, 2021
    499
    333
    63
    Guys,

    Mage yaluwek kiwwa lankawe currency eka stable nati nisa puluwan tharam usd walin tiyaganna kiyala. Eya kiwwe binance eke USDT walin tiyanna kiyala. Me gana experts la innawada? Pros and cons? Oyalage ideas monawada?
     
    • Like
    Reactions: TNHM

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මට නම් තදින්ම හිතෙනවා USD එක ආපහු රු180 range එකට එවි කියලා. අද හෙට නෙමෙයි තව මාස දෙක තුනකින්. එහෙම උනොත් USD save කරන් ඉන්න එකෙන් සැහෙන්න ලොකු loss එකක් වෙනවා. අනේමන්දා කව්රු හරි expert කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    Tourism port city ekka apahu dollars enna puluwanne...
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    USDT walatath case thiyenawa, safety priority nam dan hondama investment eka lands.
    Lands are not worthy in Sri Lanka. German bonds are best option right now.

    The cesspool administration of Sri Lanka can seize your land next day and build military base on top of it :D

    මට නම් තදින්ම හිතෙනවා USD එක ආපහු රු180 range එකට එවි කියලා. අද හෙට නෙමෙයි තව මාස දෙක තුනකින්. එහෙම උනොත් USD save කරන් ඉන්න එකෙන් සැහෙන්න ලොකු loss එකක් වෙනවා. අනේමන්දා කව්රු හරි expert කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    Tourism port city ekka apahu dollars enna puluwanne...
    Expect Port city to be blacklisted by large countries. The whole scheme is to launder money there. Namal even talked about Bitcoin. Guess he had his billions on BTC :D
    ------ Post added on Sep 26, 2021 at 4:54 PM
     
    • Like
    Reactions: TNHM and Hapuwa

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Lands are not worthy in Sri Lanka. German bonds are best option right now.

    The cesspool administration of Sri Lanka can seize your land next day and build military base on top of it :D

    Expect Port city to be blacklisted by large countries. The whole scheme is to launder money there. Namal even talked about Bitcoin. Guess he had his billions on BTC :D
    ------ Post added on Sep 26, 2021 at 4:54 PM
    I don't care if port city launders money from Mexican drug cartel, if it brings dollars to Sri Lanka. I Strongly feel there is a good possibility that rupee will become strong again. But also have a doubt.

    When tourism is back on its feet, rupee will appreciate at the same time our imports will also grow because people are now adjusted to the new prices. I don't know. I have mix ideas.
     
    • Like
    Reactions: TNHM

    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    62
    28
    මට නම් තදින්ම හිතෙනවා USD එක ආපහු රු180 range එකට එවි කියලා. අද හෙට නෙමෙයි තව මාස දෙක තුනකින්. එහෙම උනොත් USD save කරන් ඉන්න එකෙන් සැහෙන්න ලොකු loss එකක් වෙනවා. අනේමන්දා කව්රු හරි expert කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    Tourism port city ekka apahu dollars enna puluwanne...
    highly unlikes.... even US is in trouble... the only thing stopping USDLKR from hitting 250+ is cabrals stubbornness.
     
    • Like
    Reactions: TNHM and acryan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Guys,

    Mage yaluwek kiwwa lankawe currency eka stable nati nisa puluwan tharam usd walin tiyaganna kiyala. Eya kiwwe binance eke USDT walin tiyanna kiyala. Me gana experts la innawada? Pros and cons? Oyalage ideas monawada?
    ෆොරින් කරන්සි සේවින්ග්ස් එකවුන්ට් එකකට ඩොලර් දාගන්න.
     
    • Like
    Reactions: TNHM

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මට නම් තදින්ම හිතෙනවා USD එක ආපහු රු180 range එකට එවි කියලා. අද හෙට නෙමෙයි තව මාස දෙක තුනකින්. එහෙම උනොත් USD save කරන් ඉන්න එකෙන් සැහෙන්න ලොකු loss එකක් වෙනවා. අනේමන්දා කව්රු හරි expert කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    Tourism port city ekka apahu dollars enna puluwanne...
    Adu wen ne naha bang :rolleyes: masa 3 balamuko :rolleyes:
     
    • Like
    Reactions: TNHM

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    Currently srilanka lacks foreign currency, that's why it's artificially inflated due to lack of supply for demand. Once country open up to tourism and exports pick up, foreign reserve will build up slowly. Then price will come down. However this will not happen in 3 months time. I'm expecting another 12-18 months to stabilise exchange rates.

    Doller most likely settle around Rs185-190 and Pound around 245-260
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    mehemai bn,USDT witharak neme USD walath case thiyanawa
    habai mona currency eka unath rupiyal walata wada deflation wena eka adu wei kabaral lagadima printing shop eka wahuwe nathi unoth,kohomath rupiyal thiyaganna epa

    Usd num adu wenne naa lesiyen,lankawe hama ekama artificila manipiulate karala thiyenne,exchange rate,stock market etc

    Land ekak hoda deflation hedge ekak thamai,ee unata mee yana widiyata lankawe land ekakwath wikunaganna bari wena line ekak yanne issarahata,hamoma migarate wena hinda
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මට නම් තදින්ම හිතෙනවා USD එක ආපහු රු180 range එකට එවි කියලා. අද හෙට නෙමෙයි තව මාස දෙක තුනකින්. එහෙම උනොත් USD save කරන් ඉන්න එකෙන් සැහෙන්න ලොකු loss එකක් වෙනවා. අනේමන්දා කව්රු හරි expert කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    Tourism port city ekka apahu dollars enna puluwanne...
    හරි අපි හිතමුකෝ 180 ට ආවා කියල. එත් එකෙන් ලොකු පාඩුවක් වෙන්නේ නැහැ නේද මචන්.

    මොකද එහෙම වෙන්නේ, ඩොලර් එක බාල්දු වෙලා නෙවිනේ. රුපියලේ අගය වැඩි වෙලයි ඒක එහෙම වෙන්නේ.

    ලාබයක් නැතිවෙන්න පුළුවන්, නමුත් පාඩුවකුත් නැහැ කියලයි මම කියන්නේ.
     
    • Like
    Reactions: sami_boy

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Demmata vedak na $ vidiyata ganna ba lankava athule. Vena ratakata giyath limit ekata vitharai ganna puluwan
    සල්ලි වල වැලිව් එක වැටෙන් නෑ. නැත්නම් ඉඩමක් ගන්න

    meka kohomada karanne?
    මචං බෑන්ක් එකෙන් අහන්න කෝල් කරලා විස්තර කියයි ඔක්කොම
    ------ Post added on Sep 27, 2021 at 1:46 AM
     
    • Like
    Reactions: RoyalBlu