උදෙන්ම සුබ ආරන්චියක් ගෙනාවා ලමයි
දවස් 2 කට පස්සෙ මගේ poco m3 පැටියා අද ඇස් ඇරලා බැලුවා
මේ ලෙඩේම ඔයාගෙ පැට්යටත් තියනවනම් කියන්න තියෙන්නෙ ඉවසන්න...ඉවසන්න.xiaomi දෙවියන් ජීවමානයි.එයා කවදාවත් අපිට නරක දෙයක් කරන්නෙ නෑ.දැන් මම මගේ පැටියත් එක්ක ඉතාම සතුටින් කාලය ගතකරනවා
අන්තිමට කියන්න තියෙන්නෙ මගේ poco පැටියා අසනීප වුනා කියලා දැනගත්ත වෙලාවෙ ඉදන් කතා කරපු දුක අහපු ඔයාලට ගොඩක් ස්තූතී.
https://elakiri.com/threads/poco-m3-අරගෙන-කෙලවෙච්ච-එවුන්-සිටිත්ද.2010765/