abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,800
    4,095
    113
    උදෙන්ම සුබ ආරන්චියක් ගෙනාවා ලමයි
    දවස් 2 කට පස්සෙ මගේ poco m3 පැටියා අද ඇස් ඇරලා බැලුවා
    මේ ලෙඩේම ඔයාගෙ පැට්යටත් තියනවනම් කියන්න තියෙන්නෙ ඉවසන්න...ඉවසන්න.xiaomi දෙවියන් ජීවමානයි.එයා කවදාවත් අපිට නරක දෙයක් කරන්නෙ නෑ.දැන් මම මගේ පැටියත් එක්ක ඉතාම සතුටින් කාලය ගතකරනවා

    අන්තිමට කියන්න තියෙන්නෙ මගේ poco පැටියා අසනීප වුනා කියලා දැනගත්ත වෙලාවෙ ඉදන් කතා කරපු දුක අහපු ඔයාලට ගොඩක් ස්තූතී.
    https://elakiri.com/threads/poco-m3-අරගෙන-කෙලවෙච්ච-එවුන්-සිටිත්ද.2010765/
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,800
    4,095
    113
    Screenshot_2021-09-27-09-36-22-306_com.android.settings.jpg
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Update එකෙන්නෙ කචල් වෙලා තියෙන්නෙ
    Warranty තියෙනව නම් හදාගන්න නැත්තම් bootloader unlock කරල custom rom එකක් ගහගන්න... Xiaomi eu rom recommended 💯
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,800
    4,095
    113
    Update එකෙන්නෙ කචල් වෙලා තියෙන්නෙ
    Warranty තියෙනව නම් හදාගන්න නැත්තම් bootloader unlock කරල custom rom එකක් ගහගන්න... Xiaomi eu rom recommende
    UPDATE කරන්නද