Machan eka hariyatama check kara ganna widiha poddak explain karanna puluwanda?HS code එක අනුව තමයි tax වෙන්නේ.
HS code or tax?Machan eka hariyatama check kara ganna widiha poddak explain karanna puluwanda?
------ Post added on Sep 27, 2021 at 10:46 AMමුලින්ම seller package එකේ දාපු HS code එක ඉල්ලා ගන්න. අපි Google කරලා ගන්න ඒවා එපා. Custom එකෙන් බලන්නේ package එකේ තියන එක.
Custom site එකේ tariff doc zip file එක download කරන්න. (gazette එකක් ගහලා වෙනස් කරොත් update එක එනකම් ඉන්න)https://www.customs.gov.lk/customs-tariff/
File ටික තියෙන්නේ HS code එකේ පලවෙනි ඉලක්කම් 2 ට rename කරලා. අදාළ pdf එක open කරලා tax එක බලාගන්න.
HS code or tax?
Type කරන්න කම්මැලි. කාලීන දාපු reply එකක් link කර ඔන්න.
Post in thread 'Import tax/fees help?' https://elakiri.com/threads/import-tax-fees-help.2002974/post-26772175
------ Post added on Sep 27, 2021 at 10:46 AM
මෙක ගන්න එක ලාබයි වගේ.
Ow ගෙන්න ඔක්කොම tax වෙනවා. 5 ම tax වෙනවා.NA MAHCNA MAN MONITOR arm 5k gennana baluwe .. ethakota mata shipping ekka yanawa 47000k without custom tax..
man baluwe ithuru 4 wikunannna
ethakota me hama ekakama ekata wadinwd?