මචන්ලා cosmetics ගෙන්නලා තියේද? මට අයිඩියා ගෙන්නලා බලන්න. මේකට අනුව මගෙ hs code එක
HS Code 3304.99.00
https://www.customs.gov.lk/wp-content/uploads/2022/03/Ch-33.pdf
එහෙම උනොත් dollar 110 ක වගේ package එකකට කීයක් වදීද? එයලාගෙ shipping free. එහෙම උනත් මට dhl වගේ එකකින් ආවොත් වෙනම ගානක් ගෙවන්න වෙනවද clearance වලට? මට පොඩ්ඩක් අදහසක් දෙන්නකො කරලා තියෙන කෙනෙක්.