ලොක්කා සයිනෝපාම් ගෑහුවේ නෑනේඇති යන්තම් සීශෙල්ස් තියෙනවා. නැත්නම් ලොක්කා කොහොමද අමාරුවෙන් හොයාගත්තු ඩොලර් ටික ඩිපොසිට් කරන්න යන්නෙ
මෙතන කතා කරන්නේ සයිනපාම් වල වත් අනිත් වෑක්සීන් වලවත් ගුණ අගුණ ගෑන නෙමේ.. අනුමත කරලා තියෙන රටවල් ගෑන. වෑක්සීන් එක අනුමත නෑ කියන්නේ ඒ රටට යනකොට වියදම් කරලා නිරෝධායනය වෙන්න වෙනවා. ඒ හින්දා තමා බන්ගලියෝ, පකිස්තාන් වල එහෙම රට යන එවුන්ට දෙන්න පයිසර් ගෙනාවේ. ලන්කාවත් එහෙම තමාසුද්දගෙ පයිසර් විතරක් ගහපු ඊශ්‍රායලයේ මරණ 7500+..ඒ ගැන අහනකොට සුද්දගෙ වැක්සීන් ලොකු කරන් චීනේ ඵක්ක තියෙන ඉරිසියාවට සයිනොෆාම් වලට කින්ඩිය දාන කලවම් දාර්ශනිකයෝ මීක් නෑ..
![]()
onna okai scene untaගොන් ආතල් නේ පුතී . US , EU කවදාවත් වෙන option එකක් තියෙද්දී චීනෙට සල්ලි දෙන්නේ නැ . අනික Pfizer effective උනාට risk එකත් වැඩියි. පොස් රටවලට ඕන එකක් ගහගන්න කියල උබ තියෙන එකක් විදගන්.
ඕවා කියපන් පොහොට්ටු මහ උන්ටයි සවේන්ද්‍රටයි ,සුද්දගෙ පයිසර් විතරක් ගහපු ඊශ්‍රායලයේ මරණ 7500+..ඒ ගැන අහනකොට සුද්දගෙ වැක්සීන් ලොකු කරන් චීනේ ඵක්ක තියෙන ඉරිසියාවට සයිනොෆාම් වලට කින්ඩිය දාන කලවම් දාර්ශනිකයෝ මීක් නෑ..
![]()
සුද්දගෙ පයිසර් විතරක් ගහපු ඊශ්‍රායලයේ මරණ 7500+..ඒ ගැන අහනකොට සුද්දගෙ වැක්සීන් ලොකු කරන් චීනේ ඵක්ක තියෙන ඉරිසියාවට සයිනොෆාම් වලට කින්ඩිය දාන කලවම් දාර්ශනිකයෝ මීක් නෑ..
![]()
thama somiya ivara na , rata eriyama therei muntaලංකාවෙත් ඊශ්‍රායලයේ වගේ මාස්ක් අනිවාර්ය නොකර පුබ්ලික් ට්‍රාන්ස්පෝට් විතරක් තිබුනානම් චිනොපාම් වල රගේ හරියටම බලාගන්න තිබුණා.
සුද්දගෙ පයිසර් විතරක් ගහපු ඊශ්‍රායලයේ මරණ 7500+..ඒ ගැන අහනකොට සුද්දගෙ වැක්සීන් ලොකු කරන් චීනේ ඵක්ක තියෙන ඉරිසියාවට සයිනොෆාම් වලට කින්ඩිය දාන කලවම් දාර්ශනිකයෝ මීක් නෑ..
![]()
At least those people had a fair point.They had no choice. There were many who were reluctant to get the mRNA or viral vector vaccines - but preferred the age old inactivated vaccines. So they had to, and about 80,000 people who refused to vaccinate did take the Sinopharm within the forst couple of weeks.
The Singapore government does not support Sinopharm but they made it available to those who refused the others.