Sinopharm approved countries According to the WHO

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඇති යන්තම් සීශෙල්ස් තියෙනවා. නැත්නම් ලොක්කා කොහොමද අමාරුවෙන් හොයාගත්තු ඩොලර් ටික ඩිපොසිට් කරන්න යන්නෙ
    ලොක්කා සයිනෝපාම් ගෑහුවේ නෑනේ

    සුද්දගෙ පයිසර් විතරක් ගහපු ඊශ්‍රායලයේ මරණ 7500+..ඒ ගැන අහනකොට සුද්දගෙ වැක්සීන් ලොකු කරන් චීනේ ඵක්ක තියෙන ඉරිසියාවට සයිනොෆාම් වලට කින්ඩිය දාන කලවම් දාර්ශනිකයෝ මීක් නෑ..:lol:

    VxqSv69.png
    මෙතන කතා කරන්නේ සයිනපාම් වල වත් අනිත් වෑක්සීන් වලවත් ගුණ අගුණ ගෑන නෙමේ.. අනුමත කරලා තියෙන රටවල් ගෑන. වෑක්සීන් එක අනුමත නෑ කියන්නේ ඒ රටට යනකොට වියදම් කරලා නිරෝධායනය වෙන්න වෙනවා. ඒ හින්දා තමා බන්ගලියෝ, පකිස්තාන් වල එහෙම රට යන එවුන්ට දෙන්න පයිසර් ගෙනාවේ. ලන්කාවත් එහෙම තමා
    ------ Post added on Sep 27, 2021 at 5:54 PM
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    ගොන් ආතල් නේ පුතී . US , EU කවදාවත් වෙන option එකක් තියෙද්දී චීනෙට සල්ලි දෙන්නේ නැ . අනික Pfizer effective උනාට risk එකත් වැඩියි. පොස් රටවලට ඕන එකක් ගහගන්න කියල උබ තියෙන එකක් විදගන්.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ගොන් ආතල් නේ පුතී . US , EU කවදාවත් වෙන option එකක් තියෙද්දී චීනෙට සල්ලි දෙන්නේ නැ . අනික Pfizer effective උනාට risk එකත් වැඩියි. පොස් රටවලට ඕන එකක් ගහගන්න කියල උබ තියෙන එකක් විදගන්.
    onna okai scene unta
    un chineth ekka gemata nisa thamai oka approve karanne naththe
     
    • Like
    Reactions: san2d3

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සුද්දගෙ පයිසර් විතරක් ගහපු ඊශ්‍රායලයේ මරණ 7500+..ඒ ගැන අහනකොට සුද්දගෙ වැක්සීන් ලොකු කරන් චීනේ ඵක්ක තියෙන ඉරිසියාවට සයිනොෆාම් වලට කින්ඩිය දාන කලවම් දාර්ශනිකයෝ මීක් නෑ..:lol:

    VxqSv69.png
    ඕවා කියපන් පොහොට්ටු මහ උන්ටයි සවේන්ද්‍රටයි ,
    උන්ටයි උන්ගෙ පවුල්වල අයටයි සයිනොෆාම් විදගන්න කියපන්.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    සුද්දගෙ පයිසර් විතරක් ගහපු ඊශ්‍රායලයේ මරණ 7500+..ඒ ගැන අහනකොට සුද්දගෙ වැක්සීන් ලොකු කරන් චීනේ ඵක්ක තියෙන ඉරිසියාවට සයිනොෆාම් වලට කින්ඩිය දාන කලවම් දාර්ශනිකයෝ මීක් නෑ..:lol:

    VxqSv69.png

    ලංකාවෙත් ඊශ්‍රායලයේ වගේ මාස්ක් අනිවාර්ය නොකර පුබ්ලික් ට්‍රාන්ස්පෝට් විතරක් තිබුනානම් චිනොපාම් වල රගේ හරියටම බලාගන්න තිබුණා.
     
    • Like
    Reactions: Error365!

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,650
    2,090
    113
    ලංකාවෙත් ඊශ්‍රායලයේ වගේ මාස්ක් අනිවාර්ය නොකර පුබ්ලික් ට්‍රාන්ස්පෝට් විතරක් තිබුනානම් චිනොපාම් වල රගේ හරියටම බලාගන්න තිබුණා.
    thama somiya ivara na , rata eriyama therei munta
     
    • Like
    Reactions: Stimulus mind

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,846
    20,385
    113
    හස්තිශෛලපුර
    සුද්දගෙ පයිසර් විතරක් ගහපු ඊශ්‍රායලයේ මරණ 7500+..ඒ ගැන අහනකොට සුද්දගෙ වැක්සීන් ලොකු කරන් චීනේ ඵක්ක තියෙන ඉරිසියාවට සයිනොෆාම් වලට කින්ඩිය දාන කලවම් දාර්ශනිකයෝ මීක් නෑ..:lol:

    VxqSv69.png

    • Like
    Reactions: Stimulus mind

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,334
    22,809
    113
    They had no choice. There were many who were reluctant to get the mRNA or viral vector vaccines - but preferred the age old inactivated vaccines. So they had to, and about 80,000 people who refused to vaccinate did take the Sinopharm within the forst couple of weeks.
    The Singapore government does not support Sinopharm but they made it available to those who refused the others.
    At least those people had a fair point.