madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Supirima pone ekak ... dawas dekak battry drain wennna tiyanna oni ... ane man da bn ... matahthena dewal ...lol
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    අඩෝ දැන් ගත්ත කාලේ වගේ නෙමෙයි හුටස් ගාලා බැටරි බහිනවනේ. ඉස්සර දවස් තුනක් පුළුවන්. දැන් දෙකයි පුළුවන්. 😣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    අඩෝ දැන් ගත්ත කාලේ වගේ නෙමෙයි හුටස් ගාලා බැටරි බහිනවනේ. ඉස්සර දවස් තුනක් පුළුවන්. දැන් දෙකයි පුළුවන්. 😣
    බැටරි හෙල්ත් බලන්න Accubattery දාල සතියක් විතර පාවිච්චි කරලා

    FWioIrJ.jpg
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,800
    4,095
    113
    ඊලග පාර අප්ඩේට් එක ගැහුවාම ඔන් වෙන්න සතියක් වත් යයි නේද :lol: :ROFLMAO:සිරා කතාව

    අම්මෝ දැන්නම් update කරන්ඩ බයයි වගේ
    ------ Post added on Oct 1, 2021 at 7:35 PM
     
    • Haha
    Reactions: charitha2011

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    Den kiyawa kiyawa inne nethuwa aran gihin servise centre ekata dipan .oya seen eka aai enawa ethakota enne powor ic replece karannama balan .eka hinda palayan.