charge karapan lolow machan. me phone ekath nikanma off welaa dawas dekakata passe ON welaa thiyenne. supirima phone ekak thamayi![]()
charge karapan lolow machan. me phone ekath nikanma off welaa dawas dekakata passe ON welaa thiyenne. supirima phone ekak thamayi![]()
ow machan. me phone ekath nikanma off welaa dawas dekakata passe ON welaa thiyenne. supirima phone ekak thamayi![]()
බැටරි හෙල්ත් බලන්න Accubattery දාල සතියක් විතර පාවිච්චි කරලාඅඩෝ දැන් ගත්ත කාලේ වගේ නෙමෙයි හුටස් ගාලා බැටරි බහිනවනේ. ඉස්සර දවස් තුනක් පුළුවන්. දැන් දෙකයි පුළුවන්.![]()
12.0.10 කරලා තියෙන්නේඅලුත් update එක කරපු ජීවීන් සිටිත්ද?
Ow oi mama screenshots keeyak dammada POCO M3poco da
ඊලග පාර අප්ඩේට් එක ගැහුවාම ඔන් වෙන්න සතියක් වත් යයි නේද![]()
සිරා කතාව
ඊලග පාර අප්ඩේට් එක ගැහුවාම ඔන් වෙන්න සතියක් වත් යයි නේද![]()
![]()
අම්මෝ දැන්නම් update කරන්ඩ බයයි වගේ
------ Post added on Oct 1, 2021 at 7:35 PM
Notifications list eke nadda?අඩෝ මේ මෙන්ශන් එක මිස් වුනේ කොහොමද?![]()
අනේ මන්දා. ඕකෙ හොයන්න සෙනසුරාදට වෙනකන් ආපස්සට යන්න එපැයි.