රට යමුද ?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,343
    113
    Do people achieve everything by migrating to a foreign country?
    if do = why,
    Nothing can be achieved by staying Sri Lanka.

    ethakota ubala kiyanna meka hadapu rallak kiyalada ?
    me tikenm onwata wada ynne rallata thma.. (mma kiwwe hewillak balillak nthuwa ohe yanna hdna eka.. okennm wenne ithm eheth nha meheth nthi ekka ohe slli wiydam kran yna rateth higannek wdht inna wena eka)... but hri wdht hri skill ekka ynna plwnnam yna ekma thma honda bn... eka aya ktha dekk nha...

    meka rallak unenm covid wlin kelaweddi minissunt hndtm theruna ape ratawala awula.. cases wdi unaa kiyl sthykwath rata whnna bri economy ekk apita thynne.. inflation ahasa usata... war period eke pwa giye nha kiwwe mekai bn ee kale hitipu un lin gembo set ekne internet nha loke gana dnumak nha... deshapaluwek awith mkkhri kiwwhm wka hri kyl hthn inne.. but dn young generation ek educated unt internet eka through loke penv.. politikkont boru kynna bha.. dn unth migrate unen inne mid age set eka nweine young set eka... anith eeka young set eka luxury life ekt kmthii unt one sapa gnna athal gnna.. mid age ek wge katta knna young gen ek kmthi nha,.. ethkot eee sapa me country eke nha kyl hndtm penv..

    thwath loku hethuwak mulu ratak shen balaporoththuwen 2/3kuth dila genaapu ekath kalin un wagem pisssu kelala unge un withrak sapa widinna ghtha eka podi miniha thwa paathata dla.. eken lankawe dn inne godk unge last hope eka bida watuna.. ithm election ekkin change krnn plwn hma wdhkm awurudu 72 thisse try krpu minissunt dn ithuru passport ek withrai...

    anyway rallata ghin kelawagnne nthuwa hri wdht hri skill ekka ynna plwnnam yna ekma thma honda bn...
     
    • Like
    Reactions: TNHM

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කොහොමත් ඉස්සරහට එන ග්‍රීන් කාඩ් එකට දාන්නත් කට්ටිය පාස්පෝට් හදයි තවත්. ඊට පස්සෙ පාස්පෝට් එක එක්ස්පයර් වෙනකල් දන්නෙත් නෑ. හැබැයි පුලු පුලුවන් එවුන් මේකෙන් ගිහින් ගොඩ යන එක හොඳයි.
     
    • Like
    Reactions: TNHM

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,343
    113
    කොහොමත් ඉස්සරහට එන ග්‍රීන් කාඩ් එකට දාන්නත් කට්ටිය පාස්පෝට් හදයි තවත්. ඊට පස්සෙ පාස්පෝට් එක එක්ස්පයර් වෙනකල් දන්නෙත් නෑ. හැබැයි පුලු පුලුවන් එවුන් මේකෙන් ගිහින් ගොඩ යන එක හොඳයි.
    ubalage pathi wlanam meka thibda dnna mma inna city eke (maa upan da idla inna city eka) jiwithe palaweni wathawata eye dakka studio ekaka board ekk ghla green card wlata photo ghla denv kiyal..:dull:

    hithapan kwdawath nthuw advisement ekk ghnn thram eka dn popular da kiyla..:(
     
    • Like
    Reactions: TNHM

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ubalage pathi wlanam meka thibda dnna mma inna city eke (maa upan da idla inna city eka) jiwithe palaweni wathawata eye dakka studio ekaka board ekk ghla green card wlata photo ghla denv kiyal..:dull:

    hithapan kwdawath nthuw advisement ekk ghnn thram eka dn popular da kiyla..:(
    උඹ ඔය මේ දවස් වල දැක්කට ඔය ග්‍රීන් කාඩ් ඇප්ලිකේශන් එකත් පුරවල දෙනව කියල මේ කාලෙට ඇඩ් දානව ඉස්සර ඉඳන්ම.
     
    • Haha
    Reactions: TNHM and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඔය මේ දවස් වල දැක්කට ඔය ග්‍රීන් කාඩ් ඇප්ලිකේශන් එකත් පුරවල දෙනව කියල මේ කාලෙට ඇඩ් දානව ඉස්සර ඉඳන්ම.

    Green card එකට දාන්නවත් නම, ගම තනියම පුරවගන්න බැරි උනුත් ඉන්නවා නේද? 😐😐

    ඒ වගේ උන්ට ග්‍රීන් කාඩ් ඇදෙනව කියන්නෙ උන් සුපිරිම ලක් කාරයො.
     
    • Like
    Reactions: TNHM and tha123

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Green card එකට දාන්නවත් නම, ගම තනියම පුරවගන්න බැරි උනුත් ඉන්නවා නේද? 😐😐

    ඒ වගේ උන්ට ග්‍රීන් කාඩ් ඇදෙනව කියන්නෙ උන් සුපිරිම ලක් කාරයො.
    උඹ එහෙම ඇඩ් දැකල නැද්ද??

    ඒක පාරක් එහෙම දාල තේරිල, බය හිතිල එකෙක් ගියේ නෑ. ටිකක් පරක්කු වෙල බැන්දා , පස්සෙ ගෑණිට ඇදිල උන් ගියා.
     
    • Like
    Reactions: TNHM and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    උඹ එහෙම ඇඩ් දැකල නැද්ද??

    ඒක පාරක් එහෙම දාල තේරිල, බය හිතිල එකෙක් ගියේ නෑ. ටිකක් පරක්කු වෙල බැන්දා , පස්සෙ ගෑණිට ඇදිල උන් ගියා.

    දැකල තියෙනවා.
    උබ දැකල තියෙනවද dv lottery එකේ application එක. ඕකත් වෙන එකෙක්ට දීලා සල්ලිත් දීලා පුරවගන්න උන් සාමාන්‍ය ජීවිතේදි application එකක් පුරවලා නැද්ද මන්ද. ඒ තරං සරලයි නෙ.
     
    • Like
    Reactions: TNHM

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    If you have valid certifications to prove your education and experience in certain fields don't hesitate.
    Just go.
    Until a revolution happens in SL people will likely be choosing one crook to another back and forth.
     
    • Like
    Reactions: TNHM

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,343
    113
    දැකල තියෙනවා.
    උබ දැකල තියෙනවද dv lottery එකේ application එක. ඕකත් වෙන එකෙක්ට දීලා සල්ලිත් දීලා පුරවගන්න උන් සාමාන්‍ය ජීවිතේදි application එකක් පුරවලා නැද්ද මන්ද. ඒ තරං සරලයි නෙ.
    siraawatama🤦‍♂️
     
    • Sad
    Reactions: TNHM and shenat

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ජපානෙ බුලට් ට්‍රෙන් එකයි ,අපෙ රටෙ ෆුට්බොඩ් එකෙ එල්ලිලා යන එවුන් සහිත නොර්මල් ට්‍රෙන් එකයි පෙන්නලා සසඳලා ඔන්න පොලිටික්කන්ටයි ඡන්දෙ දාන උන්ටයි පොඩි විවෙචනයක් දීලා පොස්ට් එක දානවා.
    එත් උන් නොදන්නවාද ඒ ජපානෙ ගොඩ ගියෙ ධනවාදයෙන් මිසක් උන් ගරුකරන සමාජවාදයෙන් නොවන බව ?
    Meka aththa, capitalism + hard working culture eka nisa thamai Japan goda giye. ape un hithan inne hariyata chande deela minissu wada kale nathath salli ibe mawenawa kiyala 😂
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැකල තියෙනවා.
    උබ දැකල තියෙනවද dv lottery එකේ application එක. ඕකත් වෙන එකෙක්ට දීලා සල්ලිත් දීලා පුරවගන්න උන් සාමාන්‍ය ජීවිතේදි application එකක් පුරවලා නැද්ද මන්ද. ඒ තරං සරලයි නෙ.
    ඔව් ඉතිං. ඉංග්‍රීසි තමා අවුල ඇත්තෙ.
     
    • Like
    Reactions: shenat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේකෙ හාල් කිර කිර ඉන්නෙ නැතුව පුලු පුලුවන් උන් ටික කාලෙකටහරි රටකට පැනලා ගානක් හොයාගනිල්ලා නැත්නම් පසුතැවෙන්න වෙයි ඉස්සරහට. ලොකු බූදල් තියෙන උන්ට නෙමෙයි කිව්වෙ අමාරුවෙන් ගේමක් ගහන් ගෙයක් දොරක් හදන්, ලමයින්ට පවුලට හොද අනාගතයක් අපේක්ෂා කරන උන්ට
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    නම ගම ලියාගන්න තරං ඉංග්‍රීසි බෑ කියන්නෙ ගිහින් කොහොම ඉන්නවද මන්දා.
    එහෙම ඉන්න එක තමා වැඩේ. 🤷‍♂️