වැක්සින් එක ගැන දෙපැත්තකට බෙදිලා ගහගන්නව දැක්ක නිසයි මේක ලියන්න හිතුනෙ. කට්ටියක් දේශීය දේවල් හොදයි කියද්දි , කට්ටියක් එන්නත තමයි එකම විසදුම කියනවා.
එන්නත ගහපු ගොඩක් අයගෙ තියෙන බයක් තමා ගහපු නැති කෙනෙක්ගෙන් තමන්ට කොවිඩ් හැදිල මැරෙයි කියන එක.
ලන්කාවෙ වැඩියෙන්ම ගහපු වැක්සින් එක වන සයිනොපාම් එක ගැන WHO නිල වෙබ් අඩවියෙම දාල තියෙනවා මෙහෙම
එන්නත ගහපු ගොඩක් අයගෙ තියෙන බයක් තමා ගහපු නැති කෙනෙක්ගෙන් තමන්ට කොවිඩ් හැදිල මැරෙයි කියන එක.
ලන්කාවෙ වැඩියෙන්ම ගහපු වැක්සින් එක වන සයිනොපාම් එක ගැන WHO නිල වෙබ් අඩවියෙම දාල තියෙනවා මෙහෙම
Does it prevent infection and transmission?There is currently no substantive data available related to the impact of COVID-19 vaccine BIBP on transmission of SARS-CoV-2, the virus that causes COVID-19 disease.
In the meantime, WHO reminds of the need to maintain and strengthen public health measures that work: masking, physical distancing, handwashing, respiratory and cough hygiene, avoiding crowds and ensuring adequate ventilation.
WHO කියන විදියට අපිට පැහැදිලි වෙනව එන්නත මගින් මෙය බෝ වීම වලක්වන්න බැරි බව. එන්නතේ එකම කාර්ය අමාරු වෙලා මැරෙන එක නවතන එක විතරයි එයාල කියන්නෙ.ඒ නිසාමයි එයාල කියන්නෙ එන්නත ගැහුවත් මාස්ක් දාගෙන අත් හෝද හෝද ඉන්න කියලා.
බෙහෙතක් ගන්න නොගන්න එක තමන්ගෙ කැමැත්ත. එන්නත විශ්වාසනම් එන්නත ගන්න අයට පුලුවන් ඒක ගන්න. එන්නත ගත් හා නොගත් දෙදෙනාටම කොවිඩ් බෝ කිරීමේ හැකියාව තියෙනවා.
එන්නත බලෙන් දෙනවා කියන්නෙ මානව හිමිකම් කඩ කිරීමක්. දියුනු රටවල උන් පාරට බැස්සෙ තමන්ගෙ මානව හිමිකම් වෙනුවෙන්. එතනදි එන්නත ගත් අයත් ඒ අතර හිටියා.
ලන්කාවෙ වගේ එන්නත ගත්තු අය, ගත්ත නැති උන් මැරෙන එකමයි හොද කියල හිනාවෙවී හිටියෙ නෑ. මානව හිමිකම් කියන වචනෙත් ඇලජික් උන ලන්කාවෙ වගේ කුහක ගොත්‍රික ජනතාවක් ඉන්න රටක ඉතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.
(ලන්කාවෙ සමහර උන් තාම හිතන් ඉන්නෙ මානව හිමිකම් කියන්නෙ මහින්ද මහත්තයව විදුලි පුටුවෙ ඉන්දවන එකට කියලා)
හැමදාම බෙදිල ගහගත්ත එක ලන්කාවෙ උන් කලේ. WHO එකවත් ඔය අනෙක් බලදාරීන්වත් කියන හැම දෙයක්ම ඇත්ත කියලා පිලිගන්න කලින් නිදහස් මනසකින් හිතන්න පුරුදු වෙමු.
ඔය ප්‍රසිද්ද කවුරු කවුරුත් යටි අරමුණු තියාගෙන ගේම ගහන්නෙ.
ලන්කාවෙ උන්ගෙ පොදු හතුරා හැම වෙලේම පවතින ආණ්ඩුව.
හැබැයි අපි හැමදාම බය උනේ ඇත්තටම බයවෙන්න ඕන එකාට නෙවෙයි.
Last edited:
