Vaccine ගහනවද?

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    632
    1,044
    93
    වැක්සින් එක ගැන දෙපැත්තකට බෙදිලා ගහගන්නව දැක්ක නිසයි මේක ලියන්න හිතුනෙ. කට්ටියක් දේශීය දේවල් හොදයි කියද්දි , කට්ටියක් එන්නත තමයි එකම විසදුම කියනවා.

    එන්නත ගහපු ගොඩක් අයගෙ තියෙන බයක් තමා ගහපු නැති කෙනෙක්ගෙන් තමන්ට කොවිඩ් හැදිල මැරෙයි කියන එක.

    ලන්කාවෙ වැඩියෙන්ම ගහපු වැක්සින් එක වන සයිනොපාම් එක ගැන WHO නිල වෙබ් අඩවියෙම දාල තියෙනවා මෙහෙම

    Does it prevent infection and transmission?

    There is currently no substantive data available related to the impact of COVID-19 vaccine BIBP on transmission of SARS-CoV-2, the virus that causes COVID-19 disease.

    In the meantime, WHO reminds of the need to maintain and strengthen public health measures that work: masking, physical distancing, handwashing, respiratory and cough hygiene, avoiding crowds and ensuring adequate ventilation.

    WHO කියන විදියට අපිට පැහැදිලි වෙනව එන්නත මගින් මෙය බෝ වීම වලක්වන්න බැරි බව. එන්නතේ එකම කාර්ය අමාරු වෙලා මැරෙන එක නවතන එක විතරයි එයාල කියන්නෙ.ඒ නිසාමයි එයාල කියන්නෙ එන්නත ගැහුවත් මාස්ක් දාගෙන අත් හෝද හෝද ඉන්න කියලා.

    බෙහෙතක් ගන්න නොගන්න එක තමන්ගෙ කැමැත්ත. එන්නත විශ්වාසනම් එන්නත ගන්න අයට පුලුවන් ඒක ගන්න. එන්නත ගත් හා නොගත් දෙදෙනාටම කොවිඩ් බෝ කිරීමේ හැකියාව තියෙනවා.

    එන්නත බලෙන් දෙනවා කියන්නෙ මානව හිමිකම් කඩ කිරීමක්. දියුනු රටවල උන් පාරට බැස්සෙ තමන්ගෙ මානව හිමිකම් වෙනුවෙන්. එතනදි එන්නත ගත් අයත් ඒ අතර හිටියා.

    ලන්කාවෙ වගේ එන්නත ගත්තු අය, ගත්ත නැති උන් මැරෙන එකමයි හොද කියල හිනාවෙවී හිටියෙ නෑ. මානව හිමිකම් කියන වචනෙත් ඇලජික් උන ලන්කාවෙ වගේ කුහක ගොත්‍රික ජනතාවක් ඉන්න රටක ඉතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.
    (ලන්කාවෙ සමහර උන් තාම හිතන් ඉන්නෙ මානව හිමිකම් කියන්නෙ මහින්ද මහත්තයව විදුලි පුටුවෙ ඉන්දවන එකට කියලා)

    හැමදාම බෙදිල ගහගත්ත එක ලන්කාවෙ උන් කලේ. WHO එකවත් ඔය අනෙක් බලදාරීන්වත් කියන හැම දෙයක්ම ඇත්ත කියලා පිලිගන්න කලින් නිදහස් මනසකින් හිතන්න පුරුදු වෙමු.

    ඔය ප්‍රසිද්ද කවුරු කවුරුත් යටි අරමුණු තියාගෙන ගේම ගහන්නෙ.
    ලන්කාවෙ උන්ගෙ පොදු හතුරා හැම වෙලේම පවතින ආණ්ඩුව.
    හැබැයි අපි හැමදාම බය උනේ ඇත්තටම බයවෙන්න ඕන එකාට නෙවෙයි.


    7147cbe42ab0f385f13b91efc959d503de748026c02017d0134fe1aab0adbf86-1.jpg

    196426219-4093302034082847-2209510867797906221-n.jpg

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ඩෙංගු වැක්සින් එක කෝ උත්තර?

    මම වැක්සින් ගත්තෙ නෑ මේකෙ එකෙක් මාවblackmailකරන්න හැදුවත්
    මැලේරියාවටත් වැක්සීන් නැනෙ, බරව වලටත් නැ , මම හිතන්නෙ ඒවට හදන්ඩ බැරුව ඇති..

    ඔය ගත්තෙ නැ කියන උන් තමයි කලින්ම ගහ ගන්නෙ,🤭🤭 බලාපියකො මිලියන 14+ විදගෙනනෙ , අගහරුවලින් බැහැල විදගත්තෙ නැනෙ..🤭🤭
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113


    ලන්කාවෙ වැඩියෙන්ම ගහපු වැක්සින් එක වන සයිනොපාම් එක ගැන WHO නිල වෙබ් අඩවියෙම දාල තියෙනවා මෙහෙම



    WHO කියන විදියට අපිට පැහැදිලි වෙනව එන්නත මගින් මෙය බෝ වීම වලක්වන්න බැරි බව. එන්නතේ එකම කාර්ය අමාරු වෙලා මැරෙන එක නවතන එක විතරයි එයාල කියන්නෙ.ඒ නිසාමයි එයාල කියන්නෙ එන්නත ගැහුවත් මාස්ක් දාගෙන අත් හෝද හෝද ඉන්න කියලා.



    **************************​

    WHO එකවත් ඔය අනෙක් බලදාරීන්වත් කියන හැම දෙයක්ම ඇත්ත කියලා පිලිගන්න කලින් නිදහස් මනසකින් හිතන්න පුරුදු වෙමු.





    ddk3r.jpg
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    632
    1,044
    93
    මන් දන්නවා මචන් ඕක කියනව කියලා. ඒ නිසයි දැම්මෙ හැම දෙයක්ම පිලිගන්න කලින් නිදහස් මනසකින් හිතන්න කියලා.

    අනික බහුතරය WHO එක කියන දෙවල් පිලිගන්න නිසයි සෝස් එක විදියට දැම්මෙ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    100% නවත්වන වැක්සින් කොහෙවත් නෑ...
    සල්ලි වලට දෙන්නේ නැතිනිසා තියන එක ගහගන්න. නැත්නම් රට ගිහින් කැමති එක ගහන් එන්න
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තව දෙයක්
    ෆයිසර් ගහපු උන්ට කොරෝනා හැදුනම සාමන්‍ය උනක්වගේ , චීනපාං ගහපු උන්ගෙ තමයි පුක පූට්ටුවෙන්නෙ
     
    • Like
    Reactions: ERROR40 and Any.key

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,783
    2
    54,433
    113
    බෝ කරන එක දෙගොල්ලන් අතින්ම වෙනවා වුණාට වැක්සීන් එක ගත්තාම ඉස්පිරිතාලෙ නතරවෙන්න තරම් අමාරු වෙන්නේ නෑනෙ. ඉතින් ඉස්පිරිතාල ඇඳක් ඉතුරුයි වෙන ලෙඩක් හරි තියෙන කෙනෙකුට