Curfew lifted #BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,943
    46,208
    113
    Morning Monday GIF
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    BREAKING 🔴

    ඔක්. 01 සිට ඇදිරිනීතිය ඉවත් වේ.

    නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
    ගෙට් රෙඩි ෆො ද නෙක්ස්ට් කොවිඩ් වේව්
    අපේ යක්ක පුත්තු ගාල කඩාගත්තු හරක් වගේ මාස්ක් සැනිටයිසර් නැතුව ට්‍රිප් ගිහින් බොන්න සෙට් වෙලා බඩු ගහලා ඊලග රැල්ල අලුත් අවුරුද්දට ලස්සනට සෙට් කරයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    ගෙට් රෙඩි ෆො ද නෙක්ස්ට් කොවිඩ් වේව්
    අපේ යක්ක පුත්තු ගාල කඩාගත්තු හරක් වගේ මාස්ක් සැනිටයිසර් නැතුව ට්‍රිප් ගිහින් බොන්න සෙට් වෙලා බඩු ගහලා ඊලග රැල්ල අලුත් අවුරුද්දට ලස්සනට සෙට් කරයි
    wisheshayen 95/2000 passe set eka hondatama karai
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඩඩ්ලි එලියට බැස්ස විතරයි රටත් දඩස් ගාල ඕපන් කරා..
    දෙගොල්ලො තරග කරනකොට අපට හොදයි

    ඩඩ්ලි තව චූට්ටක් කතා කරානම් මහබැන්කු හොරුත් අල්ලයි බඩු මිලත් අඩුකරයි
    😄😄😄😄