**Mind Blown**

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    හිතපන් උන් හිතලා තියෙන දුර, අපි කොතනද, අපි දන්නේ ඩ්‍රොප් ශිපිනුයි, පිරමිඩ් බිස්නසුයි ඇරෙන්න මොනවද ?
    මගේ යාළුවෙක් ඉන්නවා, ඌ දැන් රට ඉන්නේ, පොර කැම්පස් ඉන්න කාලේ, පොරගේ ගේමින් පීසි එක ගෙදර ඔන් එකේ තියනවා ස්ක්‍රීන් ශේයා ටූල් එකක් දාලා, කැම්පස් එකේ දි උගේ ලැප් එකෙන් ගේම් ගහනවා. මූ ඔය කන්සෙප්ට් එකෙන් බිස්නස් එකක් පටන් ගන්න මෙහෙ ආයොජකයෝ හොයන්න ගියා. එක්කො ඉතුරු ටික ඕන නෑ. කොහොම හරි ගූග්ල් එකෙන් ඔය කන්සෙප්ට් එක අවුරුදු 6කට පස්සේ එලියට දැම්මා.
    කතාව සම්පූර්ණ කරන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    කොච්චර සර්විසස් තියෙනවද බන් උන්ගෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    You don't mind when they get richer and richer like 100000x times of your salary just by selling your soul? You're just nothing but a whore to them. Just a set of holes.
    They’re just making everyone’s life easier. Been using it for over a decade now - soul still intact.

    And Google can make you or anyone rich 🤑