චලෝ Chalo Teledrama

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,109
    4,108
    113
    චලෝ makeup නැති නාට්‍යක් බන් . ඔය දෙරණේ මගුල් වගේ නෙමේ
    පට්ට වෙනසක් තියෙනවා
    පට්ට actors ටිකක් අරගෙන තියෙනවා

    makeup බින්දුවක්වත් නැති මේ වගේ තව නාට්‍ය මෙන්ෂන් කරපන්
     
    • Like
    Reactions: kinkon and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    ඔය හැම එකේම makeup තියෙනවා බන්.
    උබ කියන්නේ නිකන් නැටුරල් ලයින් එකට makeup කරන නාට්ටි වෙන්න ඕනේ.

    ඉස්කෝලේ කාලේ කියලා එකක් බැලුවා එක නම් හොදයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ෆුට් බෝල් ක්ලබ් එකකින් හොයාගත්ත හැකියාව තියෙන කෙල්ලො ටිකක් දාල කතාව කරානං මීට වඩා සාර්ථක වෙන්න තිබුණ...
    ගෝල් ෆිලුමෙ ඉන්න කොල්ලො ටික වගේ...
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954
    113
    ඔය හැම එකේම makeup තියෙනවා බන්.
    උබ කියන්නේ නිකන් නැටුරල් ලයින් එකට makeup කරන නාට්ටි වෙන්න ඕනේ.

    ඉස්කෝලේ කාලේ කියලා එකක් බැලුවා එක නම් හොදයි.
    Eka patta drama eka..set eka maru