Desk Lamp එකක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,681
    23,312
    113
    හොද quality රු.5000 ට අඩුවෙන් ගන්න පුලුවන් Desk Lamp එකක් recommend කරපන්කො. Xiaomi එක සුපිරි ඒත් ගන්න තැනක් නෑ & ගාන වැඩියි.

    Bump එකක් දාලා යන්න සිංහලු
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඒක නෙමේ මෙන්න මේ ත්‍රේඩ් එකට මට බම්ප් එකක් දාලා දියන් මගුල. උඩට ගන්න විදිහක් නෑ gt අයියත් ආතල් දෙනවනෙ.
    https://elakiri.com/threads/desk-lamp-එකක්.2011743
    ඕන්න දැම්ම....😆

    Up

    up
    ------ Post added on Oct 2, 2021 at 9:25 AM
    එක තැන දෙපාරකුත් උඩපැනල...😆😆
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,312
    113
    ඒක නෙමේ මෙන්න මේ ත්‍රේඩ් එකට මට බම්ප් එකක් දාලා දියන් මගුල. උඩට ගන්න විදිහක් නෑ gt අයියත් ආතල් දෙනවනෙ.
    https://elakiri.com/threads/desk-lamp-එකක්.2011743
    සැරින් සැරේ ඇවිත් දාලා පලයන් බම්ප් එකක් :lol: සිරාවට මේකනන් මල කරුමයක් බන්. එක්කො වෙලාවකට සැරයක් උඩට ගන්න චාන්ස් එකක්වත් දෙන්න ඕනෙ.
     
    • Haha
    Reactions: TNHM and Solo Rider

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    උබ ගත්ත මොඩල් එක මොකක්ද?

    Shipping: US $99.26
    to Sri Lanka via AliExpress Premium Shipping :(
    dan ganan ussalane ban :shocked:, man gatthe YAGE YG-5933 kiyana model eka. ekath oke register wunama hambena 3$ copoun eka redeem karala. mata free shipping set wune.dan me case nisa wenna athi shipping walata occahra add wela thiyenne