Askout shit

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,237
    26,688
    113
    Kandy
    askout කියන්නේ කොහේ හරි කෑමකට වගේ යමු කියනවටද.මෙහෙමයි රේ කෑමකට යමු කිවනම් කෙල්ලෝ කැමති වෙන එකක් න ගෙදරින් එහෙ මෙහෙ යන්න දෙන්නේ නැතිනම්,හැබැයි ඉතින් පිට කොහේ හරි ඇවිදින්න යන කියලා අකමැති උනා කියලා ෆේස් කරන්න බැරි කමක් නැ නේ
     
    • Like
    Reactions: TNHM

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    Mn danna ekek hitiya awudu dekak ekama kellek passen giya campus eke set une na. but ita passe thawa kellek set krn arakit ekkat normally tharahak yaluwakamak wisesayak pennane natuwa hitiya. Minissunge feelings walata neethi danna bane. eka nisa ubata ekita kamathi wennat aithiyak thiye. ekita ubata akamathi wennat aithiyak thiye. Eka nisa eki akamathi unat uba terum ganna oni uba warddak kle na eka nisa ubata ekita ho office eke anit unta muna denna bari prashnayak na. Ubata kawruhri okata hint ekakwat gahuwot kelinma talk krpn uta uwa oya tika terenne nathi godayek ganata dala :yes: :yes: :yes: People come and go machn But life will go on........:)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,646
    5,779
    113
    KALUTHARA

    96 parinatha kollek
     
    • Love
    Reactions: TNHM and Kamal1996

    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    Kellekgen askout කරාට පස්සෙ ඒකි අකමැති උනොත් ඒකි එක්ක ඊට පස්සෙ එක ම තැන ඉන්න කොට face karanne kohomada machan? :(
    වඩිය හිතන්න එපා මචන්. බැහැ කිව්වට කමක් නැහැ. යාලුවෙක් වගේ ඉඳපන් :yes:
     
    • Like
    Reactions: TNHM

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,223
    49,569
    113
    සේදවත්ත
    කොන්ඩ කැල්ලල් හොරෙන් අරන් මතුරපන් වශියක් හොද කට්ටඩියෙක් අල්ලලා . බෑ කිව්ව එවා දොබෙන් යන්න. පස්සේ ගහල අත ඇරපන් . මොකද හොද සිහියෙන් ඉන්නකොට බෑ කිව්ව එකක් ස්ථීර එකක් කරගන්න එපා