Hariyanne ne machan. Kernal version eka balapbako puluwannam. Othanama palleha thiyenne10.4.62 කියල වර්ෂන් එකකට අප්ඩේට් වෙලා තියෙන්නෙ. රීසෙට් පාරක් දැම්මොත් මොකෝ වෙන්නෙ?
Hariyanne ne machan. Kernal version eka balapbako puluwannam. Othanama palleha thiyenne10.4.62 කියල වර්ෂන් එකකට අප්ඩේට් වෙලා තියෙන්නෙ. රීසෙට් පාරක් දැම්මොත් මොකෝ වෙන්නෙ?
Update unata passe kernal version eka mokadda?
Umblage kernal version eka mokadda balala dapallako
4.9.180 තියෙන්නේ මචන් කර්නල් වර්ෂන් එක. කොහොම නමුත් අවුලක් තියෙනව වගේ අලුත් අප්ඩේට් එකේ. රිවයින් ටීවී වැඩ නෑ...... ඩිවයිස් එක ඔන් කරාට ඔන් වෙන්නෙ නෑ.... ආයෙ පවර් සප්ලයි එකෙන් ඔෆ් කරල ඔන් කරන්න ඕන. පිස්සු නටනව වගේ.....!!Hariyanne ne machan. Kernal version eka balapbako puluwannam. Othanama palleha thiyenne

දැන් ෆුල් චාටර් වෙලා නේද ? catchup menu එහෙම පිස්සු වෙලා.Mage eka ganna deyak ne ban. Shit
Anna hari, Mageth oya wage pissu kelina gathiyak tamai thiyenne.4.9.180 තියෙන්නේ මචන් කර්නල් වර්ෂන් එක. කොහොම නමුත් අවුලක් තියෙනව වගේ අලුත් අප්ඩේට් එකේ. රිවයින් ටීවී වැඩ නෑ...... ඩිවයිස් එක ඔන් කරාට ඔන් වෙන්නෙ නෑ.... ආයෙ පවර් සප්ලයි එකෙන් ඔෆ් කරල ඔන් කරන්න ඕන. පිස්සු නටනව වගේ.....!!![]()
![]()
Ow ban. Den kalin wage smooth ne. Chora wela.දැන් ෆුල් චාටර් වෙලා නේද ? catchup menu එහෙම පිස්සු වෙලා.
හෙටම ජාතිය අමතමි. 990/= පැකේජ් එක ශේප් එකේ 1040/= කරලත් එක්ක.....!!Anna hari, Mageth oya wage pissu kelina gathiyak tamai thiyenne.
Ow ban. Den kalin wage smooth ne. Chora wela.
------ Post added on Oct 2, 2021 at 9:37 PM

Hariyanne ne machan. Kernal version eka balapbako puluwannam. Othanama palleha thiyenne
දැන් ෆුල් චාටර් වෙලා නේද ? catchup menu එහෙම පිස්සු වෙලා.
Home button eka press karala live tv menu eke pallehata aran balapn crash wenne nedda kiyalaMage nam wenadata wada smooth eke wada karanawa.
Inna balanna mamath kernal eke photo ekak dannam.
View attachment 146227
Menna... Photo ekak machan.
Ekama kernel version eka wage hamogema thiyenne.
Mata nam hodata wada bn catch up TV ekath.
Catchup menu ekata. timeline hints 2k avith aluth update eken.
red color line eken - Live TV
Purple color line eken - catchup TV
Mage nam wenadata wada smooth eke wada karanawa.
Inna balanna mamath kernal eke photo ekak dannam.
View attachment 146227
Menna... Photo ekak machan.
Ekama kernel version eka wage hamogema thiyenne.
Mata nam hodata wada bn catch up TV ekath.
Catchup menu ekata. timeline hints 2k avith aluth update eken.
red color line eken - Live TV
Purple color line eken - catchup TV

Math Cache and adat clear kara machan. Harigiya patak ne. Apahu ara wedema wenawa. Mama rest parakuth dala beluwa. Aya balanna ona. Mage eka vitharida manda kelawela tiyenne.@wijebahu මචන් මම උන්ට උන්ගේ වට්ස් ඇප් එකෙන් කම්ප්ලේන් එකක් දැම්මා අවුල. දාල විනාඩි දහයක් ගියේ නෑ උන් කෝල් කරා.
කෝල් කරලා සෙටින්ග්ස් වලින් ගිහිල්ල, ඩයලොග් ටීවී ඇප් එකේ කෑශ් එකයි ඩේටා යි ක්ලියර් කරා. ඊට පස්සේ කැචප් ටීවී එහෙම වැඩ කරන්න ගත්තා ටික වෙලාවකින්. දැන් නම් අවුල් ටික හරි වගේ.....!!
ගූගල් ප්ලේ ස්ටෝ එකේ අප්ඩේට් එකක් තිබ්බා..... ඒක නම් ගූගල් ප්ලේ ගේම්ස් අප්ඩේට් එකක්..... ඒකත් අප්ඩේට් කරා.....![]()
Ekane ban. Mamath balal apahu complain karanna onaමුන් update එක devices කීපයක test කරලා release කරන්න ඕනේ. පිස්සු යක්කු. Testing එකක් නම් ජීවිතේ ට කරලා public version release කරන්නේ නැ වගේ.
මට mini එකක් තියනවා. ඒකෙත් ඔහොම live tv, video යද්දී soft reboot වෙන seen එකක් ආවා. තව catch up, rewind වැඩ නොකරන.
Complain කරා. උන් ආපහු beta apk එකක් mail කරා. ඒකනම් හරි ගිය. පෙරේදා සමහර channel පෙනෙන්නේ නැතිව ගිය. ආපහු මොකක් හරි මගුලක් කරලා. ආපහු complian කරා. දැන් හරි.
මට නම් හරි ගිය පාටයි..... හැබැයි Viu එක හයි කරාට පස්සෙ චැනල් කීපයක් අඩුයි වගේ...... වැඩිය ටීවී බලන්නෙ නැති නිසා එච්චර මීටර් නෑ මොන මොන චැනල් අඩුද කියල.....!!Math Cache and adat clear kara machan. Harigiya patak ne. Apahu ara wedema wenawa. Mama rest parakuth dala beluwa. Aya balanna ona. Mage eka vitharida manda kelawela tiyenne.
Eka newei Whatsapp eken kohomada ban ara moda Bot gen berila complain ekak danne?
Ekane ban. Mamath balal apahu complain karanna ona
------ Post added on Oct 3, 2021 at 8:04 AM
වට්ස් ඇප් බොට් කාරය අහනවනේ මොකක්ද ප්රශ්නේ කියල.... එතකොට පත හෑල්ලක් ටයිප් කරහන්...... අන්න එතකොට ඌ ඩයලොග් ටීවී එකවුන්ට් නම්බර් එකයි.... අපේ කන්ටැක්ට් නම්බර් එකයි ඉල්ලනවා...... 


Neat trickමට නම් හරි ගිය පාටයි..... හැබැයි Viu එක හයි කරාට පස්සෙ චැනල් කීපයක් අඩුයි වගේ...... වැඩිය ටීවී බලන්නෙ නැති නිසා එච්චර මීටර් නෑ මොන මොන චැනල් අඩුද කියල.....!!
වට්ස් ඇප් බොට් කාරය අහනවනේ මොකක්ද ප්රශ්නේ කියල.... එතකොට පත හෑල්ලක් ටයිප් කරහන්...... අන්න එතකොට ඌ ඩයලොග් ටීවී එකවුන්ට් නම්බර් එකයි.... අපේ කන්ටැක්ට් නම්බර් එකයි ඉල්ලනවා......
ඉස්සර නම් Agent කියල ගැහුවහම ටක් ගාල ඒජන්ට් කෙනෙක් සෙට් වෙනවා.... දැන් එහෙම එන්නෙත් නෑ මගුල් ප්රශ්න අහ අහ ඉන්නවා.....!!![]()

Home button eka press karala live tv menu eke pallehata aran balapn crash wenne nedda kiyala
Bro hints deka nathuwa yanwa neda epg open una gaman? Epg eka crash wenwa d thun sarayak wage open karoth?Mage nam wenadata wada smooth eke wada karanawa.
Inna balanna mamath kernal eke photo ekak dannam.
View attachment 146227
Menna... Photo ekak machan.
Ekama kernel version eka wage hamogema thiyenne.
Mata nam hodata wada bn catch up TV ekath.
Catchup menu ekata. timeline hints 2k avith aluth update eken.
red color line eken - Live TV
Purple color line eken - catchup TV
Cable eka gahala beluwa machan. Sat cabe ain karala aya dala try ekak dennamWada macho. Speed yanawa crash wenne lag wenne na.
yatama test channel 3k avith. Channel one ekath testing walata watila.
machn boot unata passe resent karala balanna sat line eka unplug karala.
Oya internet dila thiyenne cat cable ekakin da? wifi da? wifi nam cable ekata maru karalath balanna.
Neat trick![]()
කෝමද ඒක.....!!
ඕකුන් [email protected] වලින් ජාතිය ඇමතුවහමත් ටක් ගාල දෙයක් කරල දෙනවා හැබැයි. 

Video ekak record kalaral okunta email ekak danna ona
Bro hints deka nathuwa yanwa neda epg open una gaman? Epg eka crash wenwa d thun sarayak wage open karoth?