DTV Viuhub 2.5 Fucked up after update

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Thawa update ekak ynawa kyala add ekak daanwa 6th October. Decoder eka on eke tyanna kayala. edata channel okkoma free kyalath wetenwa. ubala dekkada?
    දැක්කේ නෑ.... ටීවී එක දාන්න එපායෙ දකින්න.... !! :P

    දන්න තැනක් නැද්ද බං TV Repair කරන? මගේ සමහර වෙලාවට ඩිස්ප්ලේ අවුලක් එනවා. වෙලාවකට මෙලෝ හෙනයක් නෑ සුපිරියට වැඩ.....!! @wijebahu :rolleyes::rolleyes:
     

    Chaveen123

    Member
    Jun 14, 2021
    13
    8
    3
    Catch up list eka load wenna HUB eka boot wela tika welawak yanawa. (2mins) wage.
    ethakan catchup ekata yanna epa channels tika load wenakn idala yanna. ethakota balanna crash weawnada kiyala.

    mata nam machan me okkoma features hodatama wada karanawa.

    @wijebahu machan uba poddak boot wenna dila tika welavak idala balanna.
    network eke slow ekak thiyenawada danneth nane. router speed eka check karada?
    Catchup eka crash wena eka update ekata kalin indn m thibba mchn (first two times hondata load wenwa eth third time eke crash wenwa 🤷‍♂️). Habai eka langa open kare nathi unoth ehema awulak naha. Overall experience is pretty smooth.

    Thawa update ekak ynawa kyala add ekak daanwa 6th October. Decoder eka on eke tyanna kayala. edata channel okkoma free kyalath wetenwa. ubala dekkada?
    Nahane bro. Ehemanan message ekak ewai neh kohomath 😬
    ------ Post added on Oct 3, 2021 at 4:30 PM
     

    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    Dialog TV වෙත අලුතෙන්
    SD නාලිකා 7 ක් සහ
    නාලිකා අංක වෙනස් වීම් 17 ක්
    ===============>>>>>>>>>>>>
    ඔක්තෝම්බර් 6 වැනිදා Dialog ටෙලිවිෂන් සේවාවේ සිදුවන යාවත්කාලීන වීම සමඟ නව SD රූපවාහිනී නාලිකා 7 ක් අලුතෙන් පහත නාලිකා අංක වෙත එක් වීමට නියමිතව ඇති අතර ඉන් නාලිකා අංක 25 සඳහා 'ජයමඟ TV' නාලිකාව පැමිණෙන බව දැනටමත් නිවේදනය කර ඇත.
    📺
    නාලිකා අංක 22 - NEW
    📺
    නාලිකා අංක 24 - NEW
    📺
    නාලිකා අංක 25 - ජයමඟ TV
    📺
    නාලිකා අංක 122 - NEW
    📺
    නාලිකා අංක 123 - NEW
    📺
    නාලිකා අංක 128 - NEW
    📺
    නාලිකා අංක 129 - NEW
    එමෙන්ම ඔක්තෝම්බර් 6 වැනිදා දැනට පවතින රූපවාහිනී නාලිකා 17 ක නාලිකා අංක පහත පරිදි අලුත් වීමද සිදු වේ.
    නාලිකා අංක වෙනස් වීම්
    📺
    නාලිකා අංක 20 - Supreme TV
    📺
    නාලිකා අංක 23 - Satis Agency Test
    📺
    නාලිකා අංක 24 - Hi TV
    📺
    නාලිකා අංක 118 - Discovery Tamil
    📺
    නාලිකා අංක 119 - NHK World
    📺
    නාලිකා අංක 120 - WakuWaku Japan
    📺
    නාලිකා අංක 121 - Guru TV
    📺
    නාලිකා අංක 124 - Nenasa Sinhala O/L
    📺
    නාලිකා අංක 125 - Nenasa Tamil O/L
    📺
    නාලිකා අංක 126 - Nenasa Sinhala A/L
    📺
    නාලිකා අංක 127 - Nenasa Tamil A/L
    📺
    නාලිකා අංක 134 - RugbyPass TV HD
    📺
    නාලිකා අංක 135 - Sony Six HD
    📺
    නාලිකා අංක 136 - Discovery HD
    📺
    නාලිකා අංක 137 - Star Movies Select HD
    📺
    නාලිකා අංක 138 - Animal Planet HD
    📺
    නාලිකා අංක 139 - AXN HD

    From -
    © FM & TV Sri Lanka
     
    • Like
    Reactions: Chaveen123

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,778
    21,039
    113
    No new channels are coming
    Just making new space for the upcoming education. Channels
     

    Lasith136

    Junior member
  • May 5, 2008
    38
    20
    8
    Viuhub 2.0 එක internet connection එකක් නැතුව ඔන් වෙන්නේ නැද්ද? WiFi off කරලා තිබ්බොත් live TV වැඩ කරන්නේ නැද්ද? Viuhub 1 එකේ ඉඳන්upgrade කරගන්න කලින් දැනගන්න අහුවේ!
     
    • Like
    Reactions: vectorizer

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Viuhub 2.0 එක internet connection එකක් නැතුව ඔන් වෙන්නේ නැද්ද? WiFi off කරලා තිබ්බොත් live TV වැඩ කරන්නේ නැද්ද? Viuhub 1 එකේ ඉඳන්upgrade කරගන්න කලින් දැනගන්න අහුවේ!
    On වෙන්න නම් ඕන වෙනව. ඊට පස්සේ නම් ඕන නෑ.....!!
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,778
    21,039
    113
    Dan nam peo tv hoday wagee
    More hd channels
     
    Last edited:

    djruki

    Active member
  • Jan 11, 2008
    440
    73
    28
    Dubai
    VIU HUB 2.5 eka on wenna saha TV ekata connect wenna Internet ona ban. Aluth update eka MB 711 mamath update kala dan F%^& UP wela thiyennay Chanel ekak click karala more than 1 Minute yanawa maaru wenna Chanel ekata saturday thamai maman enna kiwwe Technical ekata mokada job ekata yana handa .
     

    Attachments

    • dtv.jpg
      dtv.jpg
      587.6 KB · Views: 84

    Chaveen123

    Member
    Jun 14, 2021
    13
    8
    3
    VIU HUB 2.5 eka on wenna saha TV ekata connect wenna Internet ona ban. Aluth update eka MB 711 mamath update kala dan F%^& UP wela thiyennay Chanel ekak click karala more than 1 Minute yanawa maaru wenna Chanel ekata saturday thamai maman enna kiwwe Technical ekata mokada job ekata yana handa .
    Viuhub 2.0 Update eken passe matath change switch karaddi ehen mehen podi delay ekak theruna. Eth iye channel update eken passe channel switch karanna bah hariyata, hondatama unresponsive. Seems like all the viuhub 2.0/2.5 user are experiencing this issue. Data and cache clear karath awula thiyenwa. Dialog eken kiyala thiyenwa eka fix karanawa kiyala ikmanta.
     
    • Like
    Reactions: djruki

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හිතවත් පාරිභෝගිකයිනි , ViU Hub 2.0 ඩිකෝඩරයේ ඇතිව තිබෙන තාක්ෂණික අවහිරතාවයක් හේතුවෙන්, Dialog Television හි යම් චැනලයන් මාරුකිරීමේදී තාවකාලික ප්‍රමාදයක් ඇතිවිය හැකි බව කරුණාවෙන් සලකන්න. ඔබට සිදුවන අපහසුතාවය වෙනුවෙන් අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර මෙම ගැටළුව ඉක්මනින්ම නිරාකරණය කිරීම සඳහා අප කටයුතු කරන්නෙමු . මෙම අවස්ථාවේ ඔබ දක්වන සහයෝගයට ස්තූතිවන්ත වන්නෙමු.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    appo, matanam thiththa una update eka,. mata awe
    "kindly reminder!
    No Program, confirm to search"

    ohoma magulak enawa, melo wedak karanna be. passe factory reset kala. dannam hari. eth remote eka disconnect wenawa samahara welawata off karala on karaddi.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    VIU HUB 2.5 eka on wenna saha TV ekata connect wenna Internet ona ban. Aluth update eka MB 711 mamath update kala dan F%^& UP wela thiyennay Chanel ekak click karala more than 1 Minute yanawa maaru wenna Chanel ekata saturday thamai maman enna kiwwe Technical ekata mokada job ekata yana handa .
    උන්ගේ මේ දවස් ටිකේ අවුලක් තියෙනවා කියලා මැසේජ් එකක් එවල තිබ්බා.....!!
     

    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    mchanla, podi deyak denaganna aawe. issara mage viu movies and teledramas balanna pluwan (sinhala/tamil). godak content tybuna. den a ekakwarh pennane na ne ban menu list eke. ubalageth ehemada?