මොකක්ද බන් ඒ කියන්නෙ, මගෙ ඒ පැත්ත දැනුම පොඩ්ඩක් අවුල්, පැහැදිලි කරපන්කො කවුරු හරි.කොහොමද එහෙම වෙන්න හේතු@kinkon https://facebook.com/ site eke DNS Records tika makila ban https://www.nslookup.io/dns-records/facebook.com
මොකක්ද බන් ඒ කියන්නෙ, මගෙ ඒ පැත්ත දැනුම පොඩ්ඩක් අවුල්, පැහැදිලි කරපන්කො කවුරු හරි.කොහොමද එහෙම වෙන්න හේතු

Lankawe un bagekata wada mareyda danne profile nethi wela depression hedila
Oka nethima wela giyanan then back to 90s eraහැමදේම තියෙන අනිත්‍ය බව මෙනෙහි කරන්න නියම වෙලාවක්.

හ්ම්ම්ම්.. තෑන්ක්ස් මචන්, එතකොට ඔය වගේ එකක බැකප් එකක් වගේ මේන්ටේන් වෙන්නෙ නැද්දonama PC ekak access karanne ip address ekakin menna me wage 172.67.187.247
meka mataka tiyaganna bari nisa domain names tiyenne www.elakiri.com wage
DNS or Domain Name Servers wala domain name eke name server eke ip eka tiyan innawa
elakiri.com - 172.67.187.247
DNS kiwwama eka server ekak nemei server hierarchy ekak tiyanawa. mewage entries makunoth www.elakiri.com gahuwata mokadda ip eka kiyala enne naha.
browser eke www.elakiri.com kiyala gahuwama DNS resolve wela server eke ip eka aragena Http protocol eka ip ekath ekka tamai communicate karanne
makena hethuwanam user mistake ekak wenna puluwan nattam hack karala![]()
Ehema deyak wela naneLankawe un bagekata wada mareyda danne profile nethi wela depression hedila
ow hena prashnayak oka apita athal unata fb whatsapp husma ganna oxegen wage karagatta un set ekakuth innawaLankawe un bagekata wada mareyda danne profile nethi wela depression hedila
හ්ම්ම්ම්.. තෑන්ක්ස් මචන්, එතකොට ඔය වගේ එකක බැකප් එකක් වගේ මේන්ටේන් වෙන්නෙ නැද්ද