Mark zuker live

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    why ? kathawa ahanna puluwan thanaka newei inne
    උගේ කතාවෙන්වැඩක් නෑ ඌ ලයිව් ඇවිල්ල ජස්ටිෆයි කරනව ෆේස්බුක් එකේ ඔපරේෂන් එක. ඒත් මූ පට්ට බය වෙලා ඉන්නේ ඒකයි ඔක්කොම සිස්ටම් ඩවුන් කරේ නැත්න්ම් මළාට ඔයවගේ ප්ලැට්ෆෝර්ම්ස් ඔක්කොම එක වර මුලු ලෝකෙම ඩවුන් වෙන්න විදියක් නෑ. මුන්මයි මුන්ගෙ ඩොමේන් හොස්ට් කරන්නෙත් අනික මුන් යූස් කරන්නෙ නේම් සර්වර්ස් ඒ නිසා ip චේන්ජ් කරන්න පුලුවන් ඩවුන්ටයිම් නැතුව. මේක මුන් හිතාමතාම කරේ උන්ගෙ ජඩ වැඩ ටික ක්ලීන් කරගන්න. නැතන්ම් මූට හිරේයන්නත් වෙයි.

    Hutto instagram youtube eka hack wela
    hack වෙලා වගේ පෙන්නනව
    ------ Post added on Oct 5, 2021 at 2:54 AM
     
    • Like
    Reactions: AZee RoXx

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    උගේ කතාවෙන්වැඩක් නෑ ඌ ලයිව් ඇවිල්ල ජස්ටිෆයි කරනව ෆේස්බුක් එකේ ඔපරේෂන් එක. ඒත් මූ පට්ට බය වෙලා ඉන්නේ ඒකයි ඔක්කොම සිස්ටම් ඩවුන් කරේ නැත්න්ම් මළාට ඔයවගේ ප්ලැට්ෆෝර්ම්ස් ඔක්කොම එක වර මුලු ලෝකෙම ඩවුන් වෙන්න විදියක් නෑ. මුන්මයි මුන්ගෙ ඩොමේන් හොස්ට් කරන්නෙත් අනික මුන් යූස් කරන්නෙ නේම් සර්වර්ස් ඒ නිසා ip චේන්ජ් කරන්න පුලුවන් ඩවුන්ටයිම් නැතුව. මේක මුන් හිතාමතාම කරේ උන්ගෙ ජඩ වැඩ ටික ක්ලීන් කරගන්න. නැතන්ම් මූට හිරේයන්නත් වෙයි.

    hack වෙලා වගේ පෙන්නනව
    ------ Post added on Oct 5, 2021 at 2:54 AM
    mkkda mchn wela tiyenne tawa tikk pahadili karannako