credit card

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    ganna hoda credit card ekak kiyapanko.hodata badu gaddi discount thiyena
    උබ ගන්න බඩු /Service අනුව සමහර බෑන්ක් වලින් දෙන Discount වෙනස් වෙනවා . එච්චාරයි ඒ ගැන දන්නේ .Credit Card පාවිච්චික් නැහැ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    උබ ගන්න බඩු /Service අනුව සමහර බෑන්ක් වලින් දෙන Discount වෙනස් වෙනවා . එච්චාරයි ඒ ගැන දන්නේ .Credit Card පාවිච්චික් නැහැ
    hsbc kiwwa wage hodai wage.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    1. Commercial Bank.

    2. Installment ගන්න යනවා නම් Union Bank එක හොඳයි. මාසෙට සැරයක් offer එකක් යනවා 25,000 ට වැඩි ඕනෙම transaction එකක් 24 or 36 months installments වලට convert කරගන්න පුළුවන්.

    සමහර discount නම් බොරු.
     
    • Love
    • Like
    Reactions: ST.PIERRE and NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    hsbc / sampath 2ma tiyanawa ,

    sampath eka hondai
    sampath eka denawada ban keels,food city,daraz

    sampath HSBC oya deka supiri bnn
    hsbc hodai wage neda ban
    ------ Post added on Oct 4, 2021 at 10:15 PM

    1. Commercial Bank.

    2. Installment ගන්න යනවා නම් Union Bank එක හොඳයි. මාසෙට සැරයක් offer එකක් යනවා 25,000 ට වැඩි ඕනෙම transaction එකක් 24 or 36 months installments වලට convert කරගන්න පුළුවන්.

    සමහර discount නම් බොරු.
    union eka use karanawada oya.mata set welama na use karana kenek.meken ahapu hinda hodai.danne yaluwo use karana ewa witharane naththam
    ------ Post added on Oct 4, 2021 at 10:16 PM

    thanks bro...sampath hari hsbc wage thama balanne dan
    ------ Post added on Oct 4, 2021 at 10:17 PM
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Puluwan tharam Credit card nogena inna
    Credit card walin wiydam karaddi apita therenne na
    Itin atha paya diga arala wiyadam karanawa
    Puluwan tharam cash use karanna
    Installments wage dewal walata witharak credit card use karanna
     
    • Like
    Reactions: Chootyputha2014

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Puluwan tharam Credit card nogena inna
    Credit card walin wiydam karaddi apita therenne na
    Itin atha paya diga arala wiyadam karanawa
    Puluwan tharam cash use karanna
    Installments wage dewal walata witharak credit card use karanna
    එක වෙන්නේ expense track නොකර ඔහේ වියදම් කරන්න ගිහාම.

    තමුන්ගේ CC වියදම් අඩුම දවස් 2 ක් 3 ක් ඇතුළත record කරගන්න පුළුවන් නම් ඕක අවුලක් නෙවේ.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    1. Commercial Bank.

    2. Installment ගන්න යනවා නම් Union Bank එක හොඳයි. මාසෙට සැරයක් offer එකක් යනවා 25,000 ට වැඩි ඕනෙම transaction එකක් 24 or 36 months installments වලට convert කරගන්න පුළුවන්.

    සමහර discount නම් බොරු.
    2>> Oya offer eka Samapth eke dunna masa deka thunakata kalin
     
    • Like
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,748
    2,598
    113
    Kadawatha, Sri Lanka
    Keells, Food City, Daraz nam Sampath hodai. Hebei Sampath Visa/Mastercard + Amex Everyday card dekama oni.
    Amex eke year around cash back thiyenava. Daraz eke Sampath ekata Tuesday offers thiyenava. Mama CC keepayak thiyan inne Daraz hindama.
     
    • Like
    Reactions: NRTG

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    ganna hoda credit card ekak kiyapanko.hodata badu gaddi discount thiyena

    Sampath තමයි වැඩියෙන්ම discount තියෙන්නෙ. හැබැයි කොරෝනා ඉවර වෙනකන් ලොකු වැඩක් ගන්න බැරි වෙයි.. ගෙවන්න ගන්න වගේ මරු.
    මම බඩුවක් ගත්ත අවුරුදු 5 කට ගෙවන්න :P
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,215
    71,862
    113
    ganna hoda credit card ekak kiyapanko.hodata badu gaddi discount thiyena
    First of all there is no such thing as one size fits all for credit cards.

    Everything will depend on where you shop and what you shop for.

    For instance HSBC is known to have very complex deals (you get this much off if you buy this and that and bill is xxxx)
    Sampath is good at cargills (every aurudu and chirstmas season flat 10% bills)
    Combank is also good with Keells (weekend offers but need to spend over 2k)
    BOC is known for clothing deals

    I can go on but you get the message right?
     
    • Like
    Reactions: tha123

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    2>> Oya offer eka Samapth eke dunna masa deka thunakata kalin
    මුන්ගේ හැම මාසේ ම යනවා බං ඕක. ඔය sampath එකේ ඕක දුන්නෙ lockdown එක නිසා වෙන්න ඕනේ. නැත්නම් ඉස්සර ඕක දුන්නෙ නැ.