උබල COD ආවම කඩල බලනවද ගෙවන්න කලින්?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නැත. සල්ලි දීලා අරන් ගෙදර ඇවිල්ලා කඩලා බලනවා...
    එතකොට බං කලින් ගෙවල ගත්ත වගේමනේ? චෙක් කරල බලල ගෙවන්නව නෙමේ නේ? ඔය කිව්වට මාත් ඔහොමයි වෙලාවට කිසි අවුලක් දැනට වෙලා නෑ. ඒත් වෙන්න පුලුවන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    හරිනම් එහෙම තමයි කරන්න ඕන. හැබැයි ඉතින් electronic බඩු වලට ඔය වැඩේ ‌කොයි තරම් දුරට ගැලපෙනවද කියන එක ප්‍රශ්නයක්. තප්පරේට දෙකට ඕක කරන්න බෑනෙ... ලගදි මම බැටරියක් ගෙන්න ගත්තා.. රවුටරයක් ගෙන්න ගත්තා.. ඕවා ඉතින් එවෙලේට කොහොම චෙක් කරන්නද. මොකෝ මම පැයක් විතර චෙක් කරනකන් ඒ මනුස්සයව තියාගන්නයැ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හරිනම් එහෙම තමයි කරන්න ඕන. හැබැයි ඉතින් electronic බඩු වලට ඔය වැඩේ ‌කොයි තරම් දුරට ගැලපෙනවද කියන එක ප්‍රශ්නයක්. තප්පරේට දෙකට ඕක කරන්න බෑනෙ... ලගදි මම බැටරියක් ගෙන්න ගත්තා.. රවුටරයක් ගෙන්න ගත්තා.. ඕවා ඉතින් එවෙලේට කොහොම චෙක් කරන්නද. මොකෝ මම පැයක් විතර චෙක් කරනකන් ඒ මනුස්සයව තියාගන්නයැ
    ඒත් පේන ෆිසිකල් ඩැමේජ්, ඉල්ලපු අයිටම් එකදඑවල තියෙන්නෙ? වගේ බේසික් චෙක් එකක් කරන්න පුුලුවන් නේද?
     
    • Like
    Reactions: wqe123 and Voltage

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එතකොට බං කලින් ගෙවල ගත්ත වගේමනේ? චෙක් කරල බලල ගෙවන්නව නෙමේ නේ? ඔය කිව්වට මාත් ඔහොමයි වෙලාවට කිසි අවුලක් දැනට වෙලා නෑ. ඒත් වෙන්න පුලුවන්නේ
    මෙහෙමයි බන්. ඉස්සෙල්ල COD කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. තමුන්ට ගෙන්නන බඩු ශුවර් නැත්තන් ඇයි online order කරලා බඩු ගෙන්න ගන්නේ. COD system කියන්නේ තමුන්ට ඕන බඩුව ගේ දොර ගාවටම ගෙන්න ගෙන තමුන්ට satis නැත්තන් reject කරනවා කියන එක නෙවෙයි. ඔය system එක ගොඩක්ම දුවන්නේ trust එක මත. අනිත් එක කඩේකට ගිහිල්ලා බඩුවක් අල්ලලා බලලා හොදනම් ගන්නවා කියන එක COD එකේදී කරන්න බැහැ. මොකද බඩුව එවන එකත් ඕකට courier ගාස්තුවක් ගෙවලයි එවන්නේ. බඩුව ගෙනාවට පස්සේ උඹ එකට satis නැහැ කියලා courier එකෙන් shop එක කරන එකට courier charge එක refund කරන්නේ නැහැ. එකට කරන්න ඕන item එකක් online order කරද්දී බලන්න ඕන හැම දෙයක්ම බලලා ගන්න. seller ව contact කරන්න පුළුවන් නම් contact කරලා දෙන්න පුළුවන් දස වද ඔක්කොම දීලා item එකේ විස්තර photo ඉල්ල ගනින්. එහෙම නැතුව බඩුව ගේ දොර ගාවට ගෙන්නගෙන බලලා satis නැත්තන් reject කරන එක නෙවේ වැඩේ. ඕකෙදි ඉතින් දෙපැත්තටම responsibility එකක් තියෙනවා. ඔය වගේ seen නිසාම මම දැක්ක සෙට් එකක් අලුතින් system එකක් හදන්න යනවා COD වලදි සෙට් වෙන irresponsible customers ලගේ information දාල ඒවා business කරන අයත් එක්ක බෙදා ගන්න. මොකද genuine විදිහට business කරන උන්ට ඕක සැහෙන්න ලොකු ප්‍රශ්නයක් දැන්.
    ඒක නිසා COD system එකයි normal business model එකයි පටලව ගන්න එපා.
    අනිත් එක online orders දානවා නම් trust කරන්න පුළුවන් තැනකින් දාපන්. පොඩ්ඩක් business එක ගැන හොයලා බලපන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එතකොට බං කලින් ගෙවල ගත්ත වගේමනේ? චෙක් කරල බලල ගෙවන්නව නෙමේ නේ? ඔය කිව්වට මාත් ඔහොමයි වෙලාවට කිසි අවුලක් දැනට වෙලා නෑ. ඒත් වෙන්න පුලුවන්නේ
    නෑනෙ මචං, එතකොට අඩුමගානෙ හිස් පෙට්ටියක් හරි ඇවිල්ලනෙ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මෙහෙමයි බන්. ඉස්සෙල්ල COD කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. තමුන්ට ගෙන්නන බඩු ශුවර් නැත්තන් ඇයි online order කරලා බඩු ගෙන්න ගන්නේ. COD system කියන්නේ තමුන්ට ඕන බඩුව ගේ දොර ගාවටම ගෙන්න ගෙන තමුන්ට satis නැත්තන් reject කරනවා කියන එක නෙවෙයි. ඔය system එක ගොඩක්ම දුවන්නේ trust එක මත. අනිත් එක කඩේකට ගිහිල්ලා බඩුවක් අල්ලලා බලලා හොදනම් ගන්නවා කියන එක COD එකේදී කරන්න බැහැ. මොකද බඩුව එවන එකත් ඕකට courier ගාස්තුවක් ගෙවලයි එවන්නේ. බඩුව ගෙනාවට පස්සේ උඹ එකට satis නැහැ කියලා courier එකෙන් shop එක කරන එකට courier charge එක refund කරන්නේ නැහැ. එකට කරන්න ඕන item එකක් online order කරද්දී බලන්න ඕන හැම දෙයක්ම බලලා ගන්න. seller ව contact කරන්න පුළුවන් නම් contact කරලා දෙන්න පුළුවන් දස වද ඔක්කොම දීලා item එකේ විස්තර photo ඉල්ල ගනින්. එහෙම නැතුව බඩුව ගේ දොර ගාවට ගෙන්නගෙන බලලා satis නැත්තන් reject කරන එක නෙවේ වැඩේ. ඕකෙදි ඉතින් දෙපැත්තටම responsibility එකක් තියෙනවා. ඔය වගේ seen නිසාම මම දැක්ක සෙට් එකක් අලුතින් system එකක් හදන්න යනවා COD වලදි සෙට් වෙන irresponsible customers ලගේ information දාල ඒවා business කරන අයත් එක්ක බෙදා ගන්න. මොකද genuine විදිහට business කරන උන්ට ඕක සැහෙන්න ලොකු ප්‍රශ්නයක් දැන්.
    ඒක නිසා COD system එකයි normal business model එකයි පටලව ගන්න එපා.
    අනිත් එක online orders දානවා නම් trust කරන්න පුළුවන් තැනකින් දාපන්. පොඩ්ඩක් business එක ගැන හොයලා බලපන්.
    එහෙම ප්‍රස්නයක් තියෙනව තමයි සෙලර්ට. නමුත් COD වල ප්‍රදානම පොයින්ට් එක වෙන්න ඕන චෙක් කරල පස්සෙ පේ කරන එක. මොන දේක උනත් යම් ප්‍රමාණයක් ඉන්නව අවුල් කස්ටමර්ස්ල.

    එහෙම නැත්නම් ඒක හරියට පේ කරන්න කාඩ් එකක් නෑ ඒ නිසා ආවම සල්ලි දෙන්නම් වගේ දෙයක් වෙනව.
    මම නම් කාඩ් පේමන්ට් කරන්න පුලුවන් කම තිබ්බත් COD දාන්නේ චෙක් කරල ගන්න පුලුවන් කමතියෙන නිසා. ඒත් ප්‍රැක්ටිකලි මාත් කරන්නෑ අරන් ඇවිල්ල තමයි කඩල බලන්නේ.
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    හරිනම් එහෙම තමයි කරන්න ඕන. හැබැයි ඉතින් electronic බඩු වලට ඔය වැඩේ ‌කොයි තරම් දුරට ගැලපෙනවද කියන එක ප්‍රශ්නයක්. තප්පරේට දෙකට ඕක කරන්න බෑනෙ... ලගදි මම බැටරියක් ගෙන්න ගත්තා.. රවුටරයක් ගෙන්න ගත්තා.. ඕවා ඉතින් එවෙලේට කොහොම චෙක් කරන්නද. මොකෝ මම පැයක් විතර චෙක් කරනකන් ඒ මනුස්සයව තියාගන්නයැ
    Ow. Seller anuwa tamai. habari daraz nam 0 trust. ekko warranty tiyenwa kiyala denne na. ekko faulted. ekko wena mokak hari brand ekak. https://elakiri.com/threads/daraz-fake-service-and-cheating.2011667/page-2#post-26944842
     
    • Like
    Reactions: Voltage

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එහෙම ප්‍රස්නයක් තියෙනව තමයි සෙලර්ට. නමුත් COD වල ප්‍රදානම පොයින්ට් එක වෙන්න ඕන චෙක් කරල පස්සෙ පේ කරන එක. මොන දේක උනත් යම් ප්‍රමාණයක් ඉන්නව අවුල් කස්ටමර්ස්ල.

    එහෙම නැත්නම් ඒක හරියට පේ කරන්න කාඩ් එකක් නෑ ඒ නිසා ආවම සල්ලි දෙන්නම් වගේ දෙයක් වෙනව.
    මම නම් කාඩ් පේමන්ට් කරන්න පුලුවන් කම තිබ්බත් COD දාන්නේ චෙක් කරල ගන්න පුලුවන් කමතියෙන නිසා. ඒත් ප්‍රැක්ටිකලි මාත් කරන්නෑ අරන් ඇවිල්ල තමයි කඩල බලන්නේ.
    ඔතන මෙහෙමයි බන්. COD කියන්නේ ගෙනාවම කඩල බලල ගන්න පුළුවන් කියන එක නෙවෙයි වෙන්න ඕන. අනිවරෙන් ගන්න හැම item එකකටම අඩුම checking warranty එකක්වත් දෙන තැනකින් බඩු ගන්න. මොකද ගොඩක් sellers ලා use කරන්නේ third party courier service. ඒවායින් parcel කැඩුවට පස්සේ ආපහු බාරගන්නේ නැහැ. අන්න එතනයි තියෙන ප්‍රශ්නය. මොකද parcel එක කැඩුවට පස්සේ ඇත්තටම ඒක courier එක පැත්තෙන් ගත්තොත් ප්‍රශ්නයක්නේ. අන්න එකයි මම කිව්වේ අඩුම checking warranty එකක්වත් දෙන තැනකින් බඩු ගන්න කියලා. එතනදී වෙන්න ඕන customer seller ව direct contact කරලා item එකේ ප්‍රශ්නයක් තියෙනවනම් replacement එකක් හරි refund එකක් හරි ගන්න එක. ඔන්න ඕක නිසයි මම කිව්වේ trusted තැනකින් විතරක් බඩු ගන්න කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කෑස් ඕන ඩිලිවරි කියල එක මං නම් හිතන්නේ ඕක දාල තියෙන්නේ සමහරක් සල්ලි ගෙව්වට පස්සේ බඩු ඩිලිවර් නොකරන හොරු නිසා හෝ පරක්කු වෙන එක නිසා

    බඩු චෙක් කරන්න ඉතිං පැකින් තීන දේවල් කඩේකින් ඒ වෙලාවේම ගත්තත් චෙක් කරලා ගන්න බෑ නේ ඒකට තමයි වොරන්ටියක් තින්නේ
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Package eka eida nadda kiyala sure nathi eka witharai oken wisadenne.
    Package content wala awulak nam passe return karanna.
    Order karaddi seller reviews/product reviews balala ganna.

    කිසි අවුලක් දැනට වෙලා නෑ. ඒත් වෙන්න පුලුවන්නේ
    Trust eka thamai ithin.
    Mama kalin ahalawath nathi local site ekakin 60,000 ka baduwak gaththa, un COD dunne na online pay karannama one. unge phone eka answer karanneth na, whatsapp message witharai. mama e baduwa ganna kalin wena 2000ka withara item ekak order kala order eka enawada balanna 😁. Item okkoma awa kohomahari kisima awulak nathuwa.
    ------ Post added on Oct 5, 2021 at 9:08 AM
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Gena eka mona karannada ?? Uta banalath pw... Wasse awee enawa..

    Mama nm ewele check karanne na. Uta gana dila + tip baduwa arann..

    Ita passe video Eka on karann kadanne .. awlk nm video Eka yawala seller ekka wali damn return karala Refund gannawa.🥴

    Ps : And ganne hodata review balala... So loku awlk wela na.. Daraz emath.. badu sahenna arann Thiyenawa ...
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    පාරෙම තියන් කඩනවද?
    හිකිස්.... COD කියන්නේ මචං cash on delivery. නැතිව cash after checking නෙමෙයි.

    අපේ ගොඩක් අය කරන මහා කර වැඩක් තමයි ඔන්ලයින් කොහේහරි දැකපු ගමන් store එකෙන් විස්තර අහල අහලා රුපියල් 100 ප්‍රොඩක්ට් එකත් පැය ගානක් bargain කරලා, courier එකෙන් කෝල් කළාම එවන්න එපා, මම එක cancel කළා, වගේ කතා කියනවා. ඒත් store එක දැනුවත් කරලවත් නෙමෙයි. ගොඩක් COD එවන පැකේජ් return කළොත් ගොඩක් වෙලාවට delivery එකටයි, ආපහු store එකට return එකටයි දෙකටම චාජ් කරනවා.... ඒ කියන්නේ delivery එකට 250යි නම්, 500ක් අතින් ගෙවන්න වෙනවා store එකට...

    කොහොමත් courier සර්විස් වලින් පැකේජ් එකට ගෙවන්න කලින් කඩන්න දෙන්නේ නෑ... කඩල බලලා එපා කිව්වට ආයේ අරන් යන්නෙත් නෑ...

    ඒත් අපේ හෙළ යක්ඛ පුත්තු ඕක දැන දැනත් කරන්නේ කවුරු හරි මනුස්සයෙක්ට රුපියල් 100කින් හරි කෙලවන එකම තමයි.....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හරිනං ගෙදරට බඩුව එනකල් seller වගකියන්න ඕනෙ.

    කැඩිච්ච මගුලක් එවලා ඒක courier service එක පිටින් දාලා ශේප් උනාම හරි, courier එකෙන් ඩැමේජ් කරොත් හරි බඩුව ගන්න එකාටයි පාඩුව.

    හරිනං courier services වලට, sellers ලට නීති හැදෙන්න ඕනෙ.