එතකොට බං කලින් ගෙවල ගත්ත වගේමනේ? චෙක් කරල බලල ගෙවන්නව නෙමේ නේ? ඔය කිව්වට මාත් ඔහොමයි වෙලාවට කිසි අවුලක් දැනට වෙලා නෑ. ඒත් වෙන්න පුලුවන්නේනැත. සල්ලි දීලා අරන් ගෙදර ඇවිල්ලා කඩලා බලනවා...
ඒත් පේන ෆිසිකල් ඩැමේජ්, ඉල්ලපු අයිටම් එකදඑවල තියෙන්නෙ? වගේ බේසික් චෙක් එකක් කරන්න පුුලුවන් නේද?හරිනම් එහෙම තමයි කරන්න ඕන. හැබැයි ඉතින් electronic බඩු වලට ඔය වැඩේ කොයි තරම් දුරට ගැලපෙනවද කියන එක ප්රශ්නයක්. තප්පරේට දෙකට ඕක කරන්න බෑනෙ... ලගදි මම බැටරියක් ගෙන්න ගත්තා.. රවුටරයක් ගෙන්න ගත්තා.. ඕවා ඉතින් එවෙලේට කොහොම චෙක් කරන්නද. මොකෝ මම පැයක් විතර චෙක් කරනකන් ඒ මනුස්සයව තියාගන්නයැ
මෙහෙමයි බන්. ඉස්සෙල්ල COD කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. තමුන්ට ගෙන්නන බඩු ශුවර් නැත්තන් ඇයි online order කරලා බඩු ගෙන්න ගන්නේ. COD system කියන්නේ තමුන්ට ඕන බඩුව ගේ දොර ගාවටම ගෙන්න ගෙන තමුන්ට satis නැත්තන් reject කරනවා කියන එක නෙවෙයි. ඔය system එක ගොඩක්ම දුවන්නේ trust එක මත. අනිත් එක කඩේකට ගිහිල්ලා බඩුවක් අල්ලලා බලලා හොදනම් ගන්නවා කියන එක COD එකේදී කරන්න බැහැ. මොකද බඩුව එවන එකත් ඕකට courier ගාස්තුවක් ගෙවලයි එවන්නේ. බඩුව ගෙනාවට පස්සේ උඹ එකට satis නැහැ කියලා courier එකෙන් shop එක කරන එකට courier charge එක refund කරන්නේ නැහැ. එකට කරන්න ඕන item එකක් online order කරද්දී බලන්න ඕන හැම දෙයක්ම බලලා ගන්න. seller ව contact කරන්න පුළුවන් නම් contact කරලා දෙන්න පුළුවන් දස වද ඔක්කොම දීලා item එකේ විස්තර photo ඉල්ල ගනින්. එහෙම නැතුව බඩුව ගේ දොර ගාවට ගෙන්නගෙන බලලා satis නැත්තන් reject කරන එක නෙවේ වැඩේ. ඕකෙදි ඉතින් දෙපැත්තටම responsibility එකක් තියෙනවා. ඔය වගේ seen නිසාම මම දැක්ක සෙට් එකක් අලුතින් system එකක් හදන්න යනවා COD වලදි සෙට් වෙන irresponsible customers ලගේ information දාල ඒවා business කරන අයත් එක්ක බෙදා ගන්න. මොකද genuine විදිහට business කරන උන්ට ඕක සැහෙන්න ලොකු ප්රශ්නයක් දැන්.එතකොට බං කලින් ගෙවල ගත්ත වගේමනේ? චෙක් කරල බලල ගෙවන්නව නෙමේ නේ? ඔය කිව්වට මාත් ඔහොමයි වෙලාවට කිසි අවුලක් දැනට වෙලා නෑ. ඒත් වෙන්න පුලුවන්නේ
නෑනෙ මචං, එතකොට අඩුමගානෙ හිස් පෙට්ටියක් හරි ඇවිල්ලනෙ.එතකොට බං කලින් ගෙවල ගත්ත වගේමනේ? චෙක් කරල බලල ගෙවන්නව නෙමේ නේ? ඔය කිව්වට මාත් ඔහොමයි වෙලාවට කිසි අවුලක් දැනට වෙලා නෑ. ඒත් වෙන්න පුලුවන්නේ
එහෙම ප්රස්නයක් තියෙනව තමයි සෙලර්ට. නමුත් COD වල ප්රදානම පොයින්ට් එක වෙන්න ඕන චෙක් කරල පස්සෙ පේ කරන එක. මොන දේක උනත් යම් ප්රමාණයක් ඉන්නව අවුල් කස්ටමර්ස්ල.මෙහෙමයි බන්. ඉස්සෙල්ල COD කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. තමුන්ට ගෙන්නන බඩු ශුවර් නැත්තන් ඇයි online order කරලා බඩු ගෙන්න ගන්නේ. COD system කියන්නේ තමුන්ට ඕන බඩුව ගේ දොර ගාවටම ගෙන්න ගෙන තමුන්ට satis නැත්තන් reject කරනවා කියන එක නෙවෙයි. ඔය system එක ගොඩක්ම දුවන්නේ trust එක මත. අනිත් එක කඩේකට ගිහිල්ලා බඩුවක් අල්ලලා බලලා හොදනම් ගන්නවා කියන එක COD එකේදී කරන්න බැහැ. මොකද බඩුව එවන එකත් ඕකට courier ගාස්තුවක් ගෙවලයි එවන්නේ. බඩුව ගෙනාවට පස්සේ උඹ එකට satis නැහැ කියලා courier එකෙන් shop එක කරන එකට courier charge එක refund කරන්නේ නැහැ. එකට කරන්න ඕන item එකක් online order කරද්දී බලන්න ඕන හැම දෙයක්ම බලලා ගන්න. seller ව contact කරන්න පුළුවන් නම් contact කරලා දෙන්න පුළුවන් දස වද ඔක්කොම දීලා item එකේ විස්තර photo ඉල්ල ගනින්. එහෙම නැතුව බඩුව ගේ දොර ගාවට ගෙන්නගෙන බලලා satis නැත්තන් reject කරන එක නෙවේ වැඩේ. ඕකෙදි ඉතින් දෙපැත්තටම responsibility එකක් තියෙනවා. ඔය වගේ seen නිසාම මම දැක්ක සෙට් එකක් අලුතින් system එකක් හදන්න යනවා COD වලදි සෙට් වෙන irresponsible customers ලගේ information දාල ඒවා business කරන අයත් එක්ක බෙදා ගන්න. මොකද genuine විදිහට business කරන උන්ට ඕක සැහෙන්න ලොකු ප්රශ්නයක් දැන්.
ඒක නිසා COD system එකයි normal business model එකයි පටලව ගන්න එපා.
අනිත් එක online orders දානවා නම් trust කරන්න පුළුවන් තැනකින් දාපන්. පොඩ්ඩක් business එක ගැන හොයලා බලපන්.
Ow. Seller anuwa tamai. habari daraz nam 0 trust. ekko warranty tiyenwa kiyala denne na. ekko faulted. ekko wena mokak hari brand ekak. https://elakiri.com/threads/daraz-fake-service-and-cheating.2011667/page-2#post-26944842හරිනම් එහෙම තමයි කරන්න ඕන. හැබැයි ඉතින් electronic බඩු වලට ඔය වැඩේ කොයි තරම් දුරට ගැලපෙනවද කියන එක ප්රශ්නයක්. තප්පරේට දෙකට ඕක කරන්න බෑනෙ... ලගදි මම බැටරියක් ගෙන්න ගත්තා.. රවුටරයක් ගෙන්න ගත්තා.. ඕවා ඉතින් එවෙලේට කොහොම චෙක් කරන්නද. මොකෝ මම පැයක් විතර චෙක් කරනකන් ඒ මනුස්සයව තියාගන්නයැ
ඔතන මෙහෙමයි බන්. COD කියන්නේ ගෙනාවම කඩල බලල ගන්න පුළුවන් කියන එක නෙවෙයි වෙන්න ඕන. අනිවරෙන් ගන්න හැම item එකකටම අඩුම checking warranty එකක්වත් දෙන තැනකින් බඩු ගන්න. මොකද ගොඩක් sellers ලා use කරන්නේ third party courier service. ඒවායින් parcel කැඩුවට පස්සේ ආපහු බාරගන්නේ නැහැ. අන්න එතනයි තියෙන ප්රශ්නය. මොකද parcel එක කැඩුවට පස්සේ ඇත්තටම ඒක courier එක පැත්තෙන් ගත්තොත් ප්රශ්නයක්නේ. අන්න එකයි මම කිව්වේ අඩුම checking warranty එකක්වත් දෙන තැනකින් බඩු ගන්න කියලා. එතනදී වෙන්න ඕන customer seller ව direct contact කරලා item එකේ ප්රශ්නයක් තියෙනවනම් replacement එකක් හරි refund එකක් හරි ගන්න එක. ඔන්න ඕක නිසයි මම කිව්වේ trusted තැනකින් විතරක් බඩු ගන්න කියලා.එහෙම ප්රස්නයක් තියෙනව තමයි සෙලර්ට. නමුත් COD වල ප්රදානම පොයින්ට් එක වෙන්න ඕන චෙක් කරල පස්සෙ පේ කරන එක. මොන දේක උනත් යම් ප්රමාණයක් ඉන්නව අවුල් කස්ටමර්ස්ල.
එහෙම නැත්නම් ඒක හරියට පේ කරන්න කාඩ් එකක් නෑ ඒ නිසා ආවම සල්ලි දෙන්නම් වගේ දෙයක් වෙනව.
මම නම් කාඩ් පේමන්ට් කරන්න පුලුවන් කම තිබ්බත් COD දාන්නේ චෙක් කරල ගන්න පුලුවන් කමතියෙන නිසා. ඒත් ප්රැක්ටිකලි මාත් කරන්නෑ අරන් ඇවිල්ල තමයි කඩල බලන්නේ.
Trust eka thamai ithin.කිසි අවුලක් දැනට වෙලා නෑ. ඒත් වෙන්න පුලුවන්නේ
හිකිස්.... COD කියන්නේ මචං cash on delivery. නැතිව cash after checking නෙමෙයි.පාරෙම තියන් කඩනවද?
No, 1st cash. After that unpacking & checking it.පාරෙම තියන් කඩනවද?
ඒත් පේන ෆිසිකල් ඩැමේජ්, ඉල්ලපු අයිටම් එකදඑවල තියෙන්නෙ? වගේ බේසික් චෙක් එකක් කරන්න පුුලුවන් නේද?