යෝහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය ගැන මුලින්ම සටහනක් තබන්නෙත් බොලිවුඩ් සුපිරි නළු අමිතාභච්චන්. මේවන විට ඔහු යෝහානිව ඉන්දියාවේ නතර කර ගන්නත් උත්සහ දරන බවක් පෙනෙන්න තියෙනවා.
ඉතින් ඔහු මෙසේ පවසා ඇති සදහන්, ඉන්දියාවේ ජනප්රියම ගීතය මැණිකේ මගේ හිතේ බවට පත් වෙලා අවසන්. ඔයා වගේ පුංචි කෙල්ලෙක් මෙච්චර දුරක් ආව එක ගැන හරි සතුටුයි.. ඔයා වගේ කෙනෙක් ඉන්න ඕන ඉන්දියාවේ, එහෙම උනොත් ඔයාට හොද අනාගතයක් හදලා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා. ඒවගේම ඉන්දියාවේ හොදම ගායිකාව කරනවා. ඔයාට තියෙන හැකියාවෙන් ප්රයෝජනයක් ගන්න.

-