යෝහානිව ඉන්දියාවේ නතර කරවගන්න අමිතා බච්චගෙන් ලැබුණ ඩීල් එක..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    යෝහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය ගැන මුලින්ම සටහනක් තබන්නෙත් බොලිවුඩ් සුපිරි නළු අමිතාභච්චන්. මේවන විට ඔහු යෝහානිව ඉන්දියාවේ නතර කර ගන්නත් උත්සහ දරන බවක් පෙනෙන්න තියෙනවා.

    ඉතින් ඔහු මෙසේ පවසා ඇති සදහන්, ඉන්දියාවේ ජනප්‍රියම ගීතය මැණිකේ මගේ හිතේ බවට පත් වෙලා අවසන්. ඔයා වගේ පුංචි කෙල්ලෙක් මෙච්චර දුරක් ආව එක ගැන හරි සතුටුයි.. ඔයා වගේ කෙනෙක් ඉන්න ඕන ඉන්දියාවේ, එහෙම උනොත් ඔයාට හොද අනාගතයක් හදලා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා. ඒවගේම ඉන්දියාවේ හොදම ගායිකාව කරනවා. ඔයාට තියෙන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මම දන්න එකෙක් හොදටම බයිනවා. යොහානිව ෆෝම් කරන්නේ ඉංදියන් උන් ගගා. ඉංදියන් උන් පඩේකට ගනන් ගන්නේ නෑලු ලෝකේ. හොදම ජෝක් එක කියන්නේ උට තියෙන්නේ ඉන්දියන් නමක්. :P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මම දන්න එකෙක් හොදටම බයිනවා. යොහානිව ෆෝම් කරන්නේ ඉංදියන් උන් ගගා. ඉංදියන් උන් පඩේකට ගනන් ගන්නේ නෑලු ලෝකේ. හොදම ජෝක් එක කියන්නේ උට තියෙන්නේ ඉන්දියන් නමක්. :P
    නම විතරද බන් ත්‍රී ව්ල් එකේ ඇවිත්ලු ටාටා බස් එකේ ගෙදර යන්නේ. යන ගමන් හන්දියේ කඩේන් බටර් නාන් ටිකක් එක්ක දාල් කරියක් කාලා ගෙදර ගිහින් ඉන්දියන් සරමක් ඇදන් යොහානිටයි ඉන්දියන් කාරයටයි අම්මට බයිනවලු :lol:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    නම විතරද බන් ත්‍රී ව්ල් එකේ ඇවිත්ලු ටාටා බස් එකේ ගෙදර යන්නේ. යන ගමන් හන්දියේ කඩේන් බටර් නාන් ටිකක් එක්ක දාල් කරියක් කාලා ගෙදර ගිහින් ඉන්දියන් සරමක් ඇදන් යොහානිටයි ඉන්දියන් කාරයටයි අම්මට බයිනවලු :lol:
    :lol::lol::lol::lol:
    meke jangiyo tika tipper unama api dennata ahaganna wenne. sera wedida manda
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ලංකාව වගේ රටක දක්ෂයින්ට තැනක් නෑ තැන තියෙන්නේ ගොබ්බයින්ට. එහෙම ඔෆර් එකක් ආවොත් යොහානි එහේ ඉන්න එක හොඳයි