Windows 11 Releases October 5th

lilman

Well-known member
  • May 10, 2009
    40,297
    53,368
    113
    Colombo
    මේකෙවත් අප්ඩේට්ස් කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද ?
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,660
    113
    කව්රු කොච්චර ඇපල් පැපොල් වලට කත් ඇද්දත්, Microsoft , Windows , Office නැත්තන් අපි භාගටෙ භාගයක් තාම හානව
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    1633438610827.png


    Me yakku meka ain karalane :angry:
     
    • Wow
    Reactions: Stimulus mind

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මගේ ලැප් එකේ දුවන්නේ windows 10 එක. මගේ ටාස්ක් බාර් එකට අප්ඩේට් මැසේජ් එක ආවා Windows 11 ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් කියල අප්ඩේටර් එකෙන්ම. 10 එකෙන් 11 එකට ගියා කියල වාසියක් තියෙනවද? ස්ලෝ වෙනවද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ලැප් එකේ දුවන්නේ windows 10 එක. මගේ ටාස්ක් බාර් එකට අප්ඩේට් මැසේජ් එක ආවා Windows 11 ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් කියල අප්ඩේටර් එකෙන්ම. 10 එකෙන් 11 එකට ගියා කියල වාසියක් තියෙනවද? ස්ලෝ වෙනවද?
    slow wenne ne mama danna widiyata
     
    • Like
    Reactions: waca