Windows 11 Releases October 5th

Tanto

Well-known member
  • Jun 10, 2016
    2,382
    707
    113
    7 වලින් ඇස් අහකට ගන්න බැරි වෙයි තව සෑහෙන්න කාලෙකට
    ඒකත් එක්ක බලද්දි ඇහැට ලොකු වෙනසක් නැ සුපින් වැඩ කැලී ඇරෙන්න
    windows 7 support naa nee da 2020 JAN indala
     

    lilman

    Well-known member
  • May 10, 2009
    20,699
    14,990
    113
    Colombo
    මේකෙවත් අප්ඩේට්ස් කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද ?
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    875
    1,297
    93
    කව්රු කොච්චර ඇපල් පැපොල් වලට කත් ඇද්දත්, Microsoft , Windows , Office නැත්තන් අපි භාගටෙ භාගයක් තාම හානව