පොහොර ප්‍රතික්ෂේප කිරීමෙන් දෙරටේ මිත්‍රත්වයට බාධා විය හැකියි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    දැන් ඉතිං චීන්නු ඇවිල්ලා ලංකාවේ ගෑනුන්ට පුකේ ඇරලා ගියත් කට පුක වහගෙන ඉන්න වෙන සීන් එකක් යන්නෙ.මොනවා කියලා කරන්නද ඉතිං උන්ට උකස් තියපු රටක්නෙහ් 😡 කොහොම හරි මේ නරාවලෙන් පනින්න තමා තියෙන්නෙ දැන් පුලුවන් හැම එකාටම.නැත්තං තමන්ගෙම රටේ වහල්ලු වගේ ඉන්න වෙන්නෙ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එළකිරි බයියොන්ට මේ දවස් වල වැඩ වැඩි. එහෙන් නිරුපමාගේ ජංගි හෝදන්න ඕනේ, රාජපස්සගේ වල්ල වඳින්න ඕනේ දැන් චීනගේ ගූ ටික හොඳ ප්‍රමිතියේ කාබනික පොහොර කියලා ප්‍රොමෝට් කරන්නත් ඕනේ. :lol: :lol: :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රාජපුකාලා මේ රට චීනෙට විකිනෙන තැනට ගෙනල්ලා තියෙන්නේ.

    ඕකට චීනෙට බැනල වැඩක් නෑ බන්. ණය දීල රටවල් අල්ලන එක උන්ගේ ක්‍රමය. අපි දැන ගන්න ඕනේ ඒක මැනේජ් කරගන්න.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එළකිරි බයියොන්ට මේ දවස් වල වැඩ වැඩි. එහෙන් නිරුපමාගේ ජංගි හෝදන්න ඕනේ, රාජපස්සගේ වල්ල වඳින්න ඕනේ දැන් චීනගේ ගූ ටික හොඳ ප්‍රමිතියේ කාබනික පොහොර කියලා ප්‍රොමෝට් කරන්නත් ඕනේ. :lol: :lol: :lol:

    ඇයි චිචීගෙ පූස හොයන්නත් ඕන
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    රාජපුකාලා මේ රට චීනෙට විකිනෙන තැනට ගෙනල්ලා තියෙන්නේ.

    ඕකට චීනෙට බැනල වැඩක් නෑ බන්. ණය දීල රටවල් අල්ලන එක උන්ගේ ක්‍රමය. අපි දැන ගන්න ඕනේ ඒක මැනේජ් කරගන්න.
    හා නැද්ද හොදටම මැනේජ් කරල තියෙන්නෙ. බලපන් චීන දන්නෙත් නෑ ශේපට ඩොලර් මිලියන 160ක් නීරූපමා මාටිය ගැහුව.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    චීන්නු ඇවිල්ලා ලංකාවේ ගෑනුන්ට පුකේ ඇරලා ගියත් ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට බාධාවක් ඇතිවිය හැකි නිසා කට පුක වහගෙන ඉන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සක්කිලි නන්දයා චිනුන්ගේ ගූ ලංකාවට ගේන්න ගහපු ප්ලෑන් එක කොහොමද පරයට ගූ කවන්න ඕනා
     
    • Like
    Reactions: silent one

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට බාධාවක් ඇතිවිය හැකි බවට සඳහන් කරමින් චීන තානාපතිවරයා කෘෂිකර්ම ඇමැතිවරයාට ලිපියක් එවා ඇතැයි අනාවරණය වේ.

    :lol::lol::lol::lol::lol::lol::lol:
    අදාළ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට බලපාන ලද කාරණා පිළිබඳවත්, මෙවැනි කටයුතු මගින් දෙරට අතර මිත්‍රත්වයට ගැටලු ඇතිවන තත්ත්වය පිළිබඳවත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ. එමෙන්ම, දෙරට අතර විශ්වාසය නොබිඳෙන ලෙස කටයුතු කරන ලෙසද එම ලිපියේ සඳහන් කර තිබේ.


    චීන තානාපති කාර්යාලයෙන් එවන ලද ලිපියට පිළිතුරක් යැවූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.


    චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඒවා ප්‍රතික්ෂේප කිරීමට බලපෑ තාක්ෂණික කාරණා පිළිබඳව චීන තානාපති කාර්යාලයට යැවූ ලිපියේ සඳහන් කළ බව ද ඇමැතිවරයා කීවේය.


    කෙසේ නමුත්, චීන සමාගමෙන් තවත් පොහොර සාම්පලයක් ගෙන්වා පරීක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.


    අදාළ සමාගමෙන් මීට පෙර ගෙන්වන ලද පොහොර සාම්පල දෙකක් ශාක නිරෝධායන සේවය පරීක්ෂා කිරීමෙන් පසු ඒවා වගාවන් සඳහා භාවිතයට නුසුදුසු බව තහවුරු කෙරුණි. ඊට හේතුව වූයේ ඒවා ජීවානුහරණය නොකර තිබීමත්, ව්‍යාධිජනකයන් අඩංගුව තිබීමත් නිසාය.

    Wtf...do we have to buy every carp fucking Chinese decide to send.

    :angry::angry::angry::angry:


    Source
    Source - Lanka C News 😂😂😂
    එල මචන්. පට්ට source එකක් දාලා තියෙන්නේ 😂😂😂
    දැන් ඕක පිළිගන්න ඕනද අපි 😂😂😂
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඉතින් ඇත්තනේ
    මහජන චීන සමුහාණ්ඩුවට ජයවේවා!
    ඔය ඇමරිකාවට අදිරජ්‍යවදින්ට කඩේ යන බැසිල් කියන හාල්පාරුවා තමයි ඔක්කොම කරන්නේ විමල් වීරවංස මැතිතුමා දැන්ම ඔය බැසිල් කියන හල්පරුවට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Source - Lanka C News 😂😂😂
    එල මචන්. පට්ට source එකක් දාලා තියෙන්නේ 😂😂😂
    දැන් ඕක පිළිගන්න ඕනද අපි 😂😂😂
    Source- Lanka C News
    Screenshot_2021-10-05-11-28-56-33_3aea4af51f236e4932235fdada7d1643_compress84.jpg