IELTS Classes Help

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    කොහෙද මචන් class යන්න හොඳ ? 7+ තමයි බලාපොරොත්තු වෙන්නේ.
    හෙට බැසිල් එන නිසා මම යන්න බැලුවේ.

    පලි : ඩයල් එකක් සෙට් උනා 2500 per 2h session. අනිද්දා ඉදන් පටන් ගන්නවා
     
    Last edited:

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    කොහෙද මචන් class යන්න හොඳ ? 7+ තමයි බලාපොරොත්තු වෙන්නේ.
    හෙට බැසිල් එන නිසා මම යන්න බැලුවේ.
    බැසිල් ena nisa class yanna one aha. බැසිල් apuwama ratama weda karanne ඉන්ග්‍රීසියෙන්. IELTS gemakma naha etakota
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එපා බ්‍රෝ.බැසිල් ස' ආවම ටික දවසකින් රට දියුණු වෙන නිසා සුද්දො SLTS (Sinhala Language Testing System ) exam ලියලා ලංකාවට එනවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    dan pass da
    තාම කරේ නැ. හම්බෙච්ච එකාට කොරෝනා හැදිලා කියලා session නවත්ත්ලට මාස එකහමාරක් වෙනවා. උගෙන් සද්දයක් නැ. මාත් කතා කරේ නැ. වෙලාවක් සෙට් උනේ නැ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,769
    113
    Home Sweet Home
    AK nathan class karanne nadda dan , u ela ne
    wellawatta
    කොහෙද මචන් class යන්න හොඳ ? 7+ තමයි බලාපොරොත්තු වෙන්නේ.
    හෙට බැසිල් එන නිසා මම යන්න බැලුවේ.

    පලි : ඩයල් එකක් සෙට් උනා 2500 per 2h session. අනිද්දා ඉදන් පටන් ගන්නවා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Speaking of Canada Jobs, I got this recently. Also the Europe branch of the same company contacted through LinkedIn.

     
    • Like
    Reactions: supun_sg