Green card - DV lottery 2023

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,649
    1
    99,893
    113
    33
    Kalutara
    දැන් ඕක අපි අද ඇපලයි කලාම වින් කලාද නැද්ද කියල දැනගන්නෙ කවදද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,886
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    නෑනෙ.

    ඇප්ලයි කරද්දි අන්මැරිඩ් කියල දාලා වින් කලාට පස්සෙ මැරිඩ් වෙලා හිටියොත් මොකෝ දන්නෙ නෑනෙ වෙන්නෙ.

    නිකන් දෙන අස්සයගෙ දත් ගණන් කරන්නෙ නැතුව දාපන්. ඒවට ඒ වෙලාවට කරන්න දේවල් තියෙනවා. උබ බඳිනව කියන එක අපරාධයක් නෙවෙයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    නෑනෙ.

    ඇප්ලයි කරද්දි අන්මැරිඩ් කියල දාලා වින් කලාට පස්සෙ මැරිඩ් වෙලා හිටියොත් මොකෝ දන්නෙ නෑනෙ වෙන්නෙ.
    Apply kalata passe marry kaloth awlak na partnertath hambenawa green card
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නෑනෙ.

    ඇප්ලයි කරද්දි අන්මැරිඩ් කියල දාලා වින් කලාට පස්සෙ මැරිඩ් වෙලා හිටියොත් මොකෝ දන්නෙ නෑනෙ වෙන්නෙ.
    Marriage Register kale result enna kalin nam loku issue ekak wenne nathi wei. result awata passe marry kala nam proof tiyaganna wei.
     
    • Wow
    Reactions: Heshan Daminda