Trump suspends US green card lottery in wake of Brown University and MIT shootings

signshop

Well-known member
  • May 30, 2011
    12,149
    8,817
    113
    Dubai
    Homeland security secretary Kristi Noem pauses high-profile visa program, saying shooting suspect Claudio Neves Valente gained green card in 2017

    https://www.theguardian.com/us-news...spends-us-green-card-lottery-dv1-visa-program

    ට්‍රම්පච්චි ඒකටත් වැඩේ දුන්නා නේද
    ------ Post added on Dec 19, 2025 at 2:50 PM

    ට්‍රම්ප් 'ග්‍රීන් කාඩ්' අත්හිටුවයි​


    අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන් කාඩ්' වැඩසටහන අත්හිටුවා තිබේ.
    බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩිතැබීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.
    එම වෙඩිතැබීමෙන් සිසුන් දෙදෙනෙකු මරණයට පත් වූ අතර, නව දෙනෙකුට තුවාල සිදුවිය.
    ඒ අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් එරට බලධාරීන්ට නියෝග කර ඇත්තේ, එක්සත් ජනපද පුරවැසිභාවය ලබාදෙන මෙම ආගමන සේවා වැඩසටහන නවතා දමන ලෙසය.
    මෙම වීසා වැඩසටහන මගින් ලොව පුරා පුද්ගලයින් 50,000කට සෑම වසරකම නිත්‍යානුකූල ලෙස අමෙරිකාවට ඇතුළු විය හැකිය.
    ඒ අනුව මෙම වසරේ ද 'ග්‍රීන් කාඩ්' සඳහා මිලියන 20කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව සඳහන් වේ.
    ------ Post added on Dec 19, 2025 at 2:52 PM
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,817
    113
    Dubai
    පොර එකින් එකට වැඩේ දීගෙන එනකොට ඕක මටත් කලින් හිතුනා. කොහොමත් දැන් නැවත්තුවා කියලා වැඩක් නැති වෙයි